කාලෙක රණවිරුවො දෙවිවරු , තව කාලෙක බල්ලො ගානට වැටෙනව.
එක එක කාලෙට එන ට්‍රෙන්ඩ් බන් ඔව්වා. මීඩියා කාරයො හදන්නෙ ඔව්ව.
මිනිස්සු විවිදාකාරයි , සුලුතරයයි හොද උන් ඉන්නෙ බහුතරය කැරියො! පෘතග්ජන හිත් ඕන අතකට වැනෙනවා බන්.
එක එක ට්‍රෙන්ඩ් හදන උන්ගෙ ලණු කන්නෙ නැතුව ඉන්න ඕන.