වැඩට ගිහින් එන්න 44KM තියේ.:sorry:බස් ගාස්තුව දවසට 340/=. :baffled: මම ඔෆිස් යන කෙනෙක් නෙවේ. වෙන පොඩි ජොබක් කරන්නෙ. ශෝට බාට ගහන් උනත් අවුලක් නෑ යන්න එන්න. Road Bicycle එකක් ගත්තනම් එලටම ගියෑකි නේද?:love::cool: ලොකු කදුනම් සෙට් වෙන්නෙ නෑ පාරෙත්.
ඔයාලගෙ අයිඩියා කොහොමද යාලුවනේ? අඩුවට පරන ඒව ගන්න...