මේක ඇත්ත මචන්. මිනිස්සු මෝඩ පාලකයො ලොකු පුටු වලට යවලා උන් කරන මෝඩ වැඩ නිසා අධි උද්දමනයක් උනාම ඒකට යටම ලෙවල් එකේ ඉන්න කඩ කාරයට බනිනවා. ඇයි බන් තේරුම් ගන්න බැරි. කඩේ වහලා දාන්න හිතිලා තියෙන්නෙ දැන්. ඇත්තම කතාව උද්දමනයට ගලපලා බැලුවොත් ඉස්සර තරම් ආදායමක්වත් නෑ දැන්.