මචන්ලා මගේ external hard එක (Toshiba) වැටිලා කෙල වෙච්ච වෙලේ මන් මේකේ නූලක් දාල උබලගෙන් ඇහුව මේකට warrenty claim කරන්න පුළුවන් වෙයිද කියල (ලින්ක්)..ඉතින් උබලගේ උපදෙස් අනුව ශේප් එකේ හම්බ කඩේට ගිහින් මගේ අතින් වැටුන කතා ඔක්කොම වහල මේක හරියට වැඩ කරන්නේ නෑ මට මේකට warrenty claim කරන්න ඕනේ කියල...