External Hard

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන්ලා මගේ external hard එක (Toshiba) වැටිලා කෙල වෙච්ච වෙලේ මන් මේකේ නූලක් දාල උබලගෙන් ඇහුව මේකට warrenty claim කරන්න පුළුවන් වෙයිද කියල (ලින්ක්)..ඉතින් උබලගේ උපදෙස් අනුව ශේප් එකේ හම්බ කඩේට ගිහින් මගේ අතින් වැටුන කතා ඔක්කොම වහල මේක හරියට වැඩ කරන්නේ නෑ මට මේකට warrenty claim කරන්න ඕනේ කියල කිව්වා:P..ඉතින් එතන හිටිය හම්බ බුවත් hard එක එතන තිබ්බ මැෂින් එකට ගහල බලල කිව්වා මල්ලි bad sectors ඇවිල්ල වගේ hard එක තියල ගිහින් සතියකින් කතා කරන්න වැඩේ කරලා තියන්නම් කියල (මට පු*න් හිනා යකෝ මමනේ දන්නේ ඕක වැටුන වැටිල්ල):lol::lol:..අන්තිමට ඌ දුන්න රිසිට් එකත් අරන් ගෙදර ඇවිල්ල සතියකින් කතා කලාම කිව්වා තාම claim එක ඇවිල්ල නෑ මල්ලි තව සතියකින් කතා කරන්න කියල..මන් කමක් නෑ කියල ඉදල ඊලග සතියේ call එක ගත්තේ මේ පාරත් නෑ බෑ කිව්වොත් අල්ලාගෙ මව් ගුණ ගායනා කරන්න ලෑස්ති වෙලා:frown:..කොහොම හරි call එක ගත්තම මේ ගෙරි හම්බය කියපි මල්ලි claim එකේ වැඩේ නම් හරි එත් ඔයා ගාව තිබ්බ model එකේ stock ඉවරයි තව සතියක් ඉන්න වෙනවා හැබැයි මල්ලි කැමති නම් ඒ වෙනුවට Transcend 1TB brand new hard එකක් දෙන්නම් කියල:rofl::rofl:..Toshiba hard එකේ durability එක ගැන හොද අත්දැකීමක් තියන නිසා මන් කිව්වා කමක් නෑ එහෙනම් මට Transcend එක දෙන්න මන් අදම එන්නම් කියල:P..ඔන්න ඉතින් ගිහින් අරන් ආව brandnew ටොයිස් භාණ්ඩයක්:cool:..මේකේ Toshiba එකට වඩා පට්ට යකෝ..warranty එකත් මෙහෙම්ම continue වෙනවා කිව්වා transcend එකට (අවුරුදු 2න් මාස 4යි ගිහින් තිබ්බේ) තව මේක shock proof සහ one touch auto backup බට්න් එකකුත් තියෙනවා Toshiba එකේ USB socket එකයි LED bulb එකයි විතරනේ තිබ්බේ:angry:.
    TS1TSJ25A3K.jpg

    ඉතින් උබලට බොහොම තැන්කූ දුන්න උපදෙස් වලට..ඔක්කොටම වඩා සතුටුයි යකෝ ගෙරි හම්බ් කඩයක් අන්දන්න හම්බුන එකට..:lol:
    :lol:
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    1TB හාඩ් එකක් සාමාන්‍යයෙන් කීයක් විතර වෙනවද බන්?
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ගත්තනං කටවාගෙන හිටපන් උට්ටෝ....! ඕව ප්‍රසිද්ධ උනාම තව එකෙක් වැඩක් කරගන්නෙ කෝමද...? :frown::frown::frown:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඉමේට්ශන් 1TB එකත් තියෙන්නෙ ටොශිබා ඩිස්ක්, අපො ටොශිබා ,:frown::no: මන් ලගත් තිබිල කෙල උනා:(
    කොහෙද බිල් එක අන්තරස්දහන් වෙලා:(:sorry:
    ගිෆ්ට් එකක් ලැබුන එකක්:dull::(
     

    seeniro

    Active member
  • Jun 4, 2011
    315
    45
    28
    Mage 500 GB transcend ekata kela una ban ,6months thama wada kale ,USB 3 ,
    Dan plug kalama format karanna kiyanawa ,eka kalath not responding, kokatath thaw a
    Backup ekak thiyaganna ,hard Hanna puluwan data Hanna bane bn
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    දැන් මෙක දැකපු සින්හල/හම්බ එක කඩ කාරයෙක්වත් warranty claim කරන් නැති වෙයි !
    සිරාවටම bad sectors ආපු එකාටයි මේකෙන් කෙලවෙන්නේ. :eek:
    තොෆිලා මේව රට වටේ කියව කියව යනකොට තමා අර අහින්සක උන්ගෙ ඇගට එන්නේ කඩ කාරයෝ warranty claim කරගන්න ගියහම :frown:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,962
    4,642
    113
    Loading...
    දැන් මෙක දැකපු සින්හල/හම්බ එක කඩ කාරයෙක්වත් warranty claim කරන් නැති වෙයි !
    සිරාවටම bad sectors ආපු එකාටයි මේකෙන් කෙලවෙන්නේ. :eek:
    තොෆිලා මේව රට වටේ කියව කියව යනකොට තමා අර අහින්සක උන්ගෙ ඇගට එන්නේ කඩ කාරයෝ warranty claim කරගන්න ගියහම :frown:


    :) 100% True Bro...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කරල තියන වැඩේනන් හොද නෑ....ඕක අරකට කලින් මොකක් හරි වෙලා කැඩෙයි අපරාදෙ....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    :shocked: ඕවා කරලා ත්‍රෙඩ් වල දාලා.... අන්තිමට ඩයලොග් 50 පැකේජ් එකට වෙච්ච දේ වෙයි හොදේ..... :dull:
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ගත්තනං කටවාගෙන හිටපන් උට්ටෝ....! ඕව ප්‍රසිද්ධ උනාම තව එකෙක් වැඩක් කරගන්නෙ කෝමද...? :frown::frown::frown:

    ඔව් බං.. හදවතීම ශ්‍රී ලන්කිකයිනේ