හෙට ඇය..............(විනේ කටින් උන් )
හෙට ඇය..............
වසන්ත පුෂ්පකුමාර නම් තරුණයෙක් (එවකට ) 1996 දී යෞවන සම්මාන තරඟාවලියට "හෙට ඇය"" නම් කාව්‍යයක් ,පද්‍ය රචනා අංශයෙන් ඉදිරිපත් කරනවා,,එම වසරේ යෞවන සම්මාන උළෙලේ පද්‍ය රචනා අංශයේ ප්‍රථම ස්ථානය දිනාගන්නේ මේ කාව්‍යය රචනාවයි,,
පද්‍ය 12න් යුත්...