එදා අතීතයේදීත් අපේ හාමුදුරුවරු බුද්ධ ශාසනය රැකගන්න සින්හල ජාතිය රැකගන්න හිර බත් කෑව විතරක් නෙමෙයි ජීවිතයත් පූජා කලා,,ඥාණසාර හාමුදුරුවො ඇවිලෙන ගින්නට පිදුරු දානවා කියලා කවුරුහරි හිතනවනම් ඒක පොට වරද්දාගැනීමක්,,
උන්වහන්සේගේ හැසිරීම ගැන මොන විවේචන තිබුනත් මම පෞද්ගලිකව හිතන විදියට මෑත කාලයේ...