:angry::angry::angry:
මූ කලින් ට්‍රෙඩ් එකක ඔන්ලයින් ඉන්න එවුන්ගෙ නම් අහල, දැන් ට්‍රේඩ් එකක් දානවා එලකිරි අයි.ඩී ලීක් වෙලා කියලා.
මෙතන මොකක් හරි අවුලක් තියෙනවා. :confused::confused::frown::frown:
උඩ රතු පාටින් කෝට් කරල තියන එක ෆොන්ට් කලර් එක වයිට් වලින් දාලා හයිඩ් කරලා තිබ්බෙ. මමයි රතු කලේ