1. DX-

    පුත්තලමේ දේශපාලකයන් නැතිව සෞඛ්‍ය බලධාරීන් හිතුමතේට එන්නත් ගහනවා - සනත් නිශාන්ත

    නැට්ටෙ ඉදං ගොම. ප්‍රතිපත්ති සම්පාදනයයි, ඒවා ක්‍රියාත්මක කිරීමයි කියන්නෙ දෙකක්. නීති හදන තැනට පුත්තලං බූරුවෙක් දාගෙන කොහෙ හදන ප්‍රතිපත්තියක් ඔයි..?
  2. DX-

    රංගනය උදෙසා චීවරය පැලදීම අකුසලයක්ද

    ඕවා අදාල සිස්ටම් එක පවත්වගෙන යන්න හදපු සාම්ප්‍රදායික එකගතා මිසක් අවබොධය ලබන්න කොහොමවත් උදව් වෙන දේවල් නෙවේ. අනික සිවුරක් ඇදං රගපානකොට සාසනේ පිරිහෙනවනං ඒක පැවිද්ද්න් විදිහට නිවැරදිව සිවුර දරන්නන් ගෙ අඩුපාඩුවක් මිසක් අගෞරව කරනවයි කියන උන්ගෙ අඩුපාඩුවක් නෙවේ.
  3. DX-

    රංගනය උදෙසා චීවරය පැලදීම අකුසලයක්ද

    චීවරය ඇදං රගපාන්න පුලුවං. මාර ලොජික් ඕයි මෙව්වා. :lol:
  4. DX-

    TECH PARK පහක් ලංකාවට!

    ටෙක් පාක්... :lol: ඉස්සෙල්ලා මල්ලි යවපු සැටලයිට් කොටේ හොයාගන්ඩ කියපං.
  5. DX-

    Gillian Anderson’s SL mansion is for sale at $5.8M

    Gillian එක්කද නැතුවද ...?
  6. DX-

    බලන් ඉද්දි බඩ ආරනවා සිංහලු

    තුන් වේල බත් කන එක නතර කරලා ඕට්ස් කාපං. ඕනෙ එලවලුවක්, මසක් මාලුවක් එක්ක කන්න පුලුවන්. ටොපින් එකක් විදිහට සීනි නං දාන්ඩෙපා. පලතුරු එක්කත් මරු. සීනි, කිරිපිටි, පාංපිටි සම්පූර්ණයෙන් නතර කරන්න ඕනෙ හැබැයි. මාසෙට කිලෝ 8ක් අඩු කරා. පැයක් වගේ ඇවිදින්න පුලුවන් නම් එකදිගට දවස ගානේ වැඩේ ඉක්මන්.
  7. DX-

    ගෑස් ගරනාව ගැසට් වෙයි.

    ඇයි බං ස තුම්පනේ ගැන බලන්නෙ නැද්ද..?
  8. DX-

    එලවලු ගිනි ගණන් නේද නකමුරෝ?

    කොච්චර කියෙවත් බෙට්ටෙ පනුවට බෙට්ට නැතුව ජීවත් වෙන්ඩ බෑ. තෙත තියෙන්ඩ ඔය මොනවහරි සැරින් සැරේ වැක්කෙරෙනවනං කැමතියි. එරෝසාන් කියන්නෙ ස ගෙ ම එකවුන්ට් එකක් ද මන්දා. :yes::yes::yes::yes:
  9. DX-

    එලවලු ගිනි ගණන් නේද නකමුරෝ?

    "එලවලු බෙදා හරින්ඩ පුලුවන් ඕනනම් හමුදාව දාල සරලයි, හැබැයි එතකොට දැනට බිස්නස් එක කරගෙන යන එකාට හෙන ගහනව කියල නොතේරෙන තොපිල වගේ ගොන්නු" අනේ පට්ටි ගොනෝ. එලවලු බෙදන්ඩ ඇරුනහම අනිත් හැම ලබ්බකටම හමුදාව දාං තමයි මහ එකා කෙලෝගෙන තියෙන්නෙ.
  10. DX-

    එලවලු ගිනි ගණන් නේද නකමුරෝ?

    එහෙනං 14 ස රට අරී නේ..? ගේන එලවලු ටික හරියකට බෙදාගන්ඩ සිස්ටම් එකක් හදාගන්ඩ බැරි ගොබ්බ හැත්තක් නෙ රට කරන්නෙ. :yes: :yes::yes:
  11. DX-

    Facebook ads

    ඕක තමා ක්‍රමේ. ලංකාවම ආවරණය වෙනවා. +25km කියන එක කොහොමත් එනවා. උඹ වෙන දිස්ත්‍රික්කයක් හරි පලාතක් හරි දැම්මත් ඕක එනවා. මුහුද වටේ +25km කියලා හිතපං කො. බෝට්ටු වලට හරි ප්‍රමෝශන් එක යන්නෙ නැතෑ. කොහොමත් දැන් ඇඩ්ස් වල රීච් එක ලිමිට් වෙල තියෙන්නෙ. විඩියෝ වගේ නම් ටිකක් හොදට වැඩ. ඉස්සර වගේ නම් ලොවෙත්...
  12. DX-

    ITSSL සභාපති අඬාවැටේ!!!

    අඩන්නෙ සී අයි ඩී එකෙන් නෙ බොලව්.... හෙඩිම දාපු එකා දාර හරකෙක් වෙන්න ඕනෙ :lol: :lol: :lol:
  13. DX-

    කවි බණ කීම දහමට අනුකූලද

    කවි, ගාතා, බණ ඔය ඔක්කොම මල විකාර. අදාල සූත්‍ර දෙශනා ගැන සාකඡ්චා කරනවනම එකයි වෙන්න ඕනෙ. නිකං සාරංශය දිගෑරලා ප්‍රශ්ණකරන්න ඉඩක් තියෙන්නෙ ඕනෙ. මෙකෙක් හරි එකක් කියන එකක් අහන් ඉදලා අවබෝදය ලබන්න බෑ.
  14. DX-

    ගිනි ගත් පර්ල් එක්ස්ප්‍රස් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යන්න - ජනපති උපදෙස් දෙයි

    පව් දෙයියනේ, සර්ම හැමදේම තනියම බලල නියෝග දෙන්න වෙලානේ. :no::no::no:
  15. DX-

    වැරදිලා න්‍යූඩ් සෙන්ඩ් උනාම මොකද කරන්නෙ??

    සමතල මතුපිටක එලා, නිවැරදිව ලබාගත් ජොකාගේ ඡායාරූපයක් හැකි ඉක්මනින් යවන්න. අන්දවා බලන්න කියන්න.
  16. DX-

    උඹලගේ Driving Patterns | Skills | Habits මොනවද?

    එක එක දවසට එක එක ප්‍රොටෝකෝල්, බිකෝස් අපි යන්නෙ ටැක්සි වල.
  17. DX-

    සුදත්ව අයින් කරන්න කාලේ හරි කියලා හිතෙන්නැද්ද?

    අමිනේ අම්පිට සම්ලි නෑ. ධානපම්තියො එකම්තු වෙලා අපිට අරවායින් මෙම්චරයි, මේවයින් මෙම්චරයි අරම්දෙම්න. :lol: :lol: :lol: :lol:
  18. DX-

    පොලිස් අණ නොතකා පලායැමකදී පන්නන් එන්නේ මෙහෙමයි..

    උන්ට යන්න දීලා වංගුවේ හිටියනං පොලිසියට තව වාහන දෙක තුනකිං වෙනද වගේ හොද ගානක් හොයාගන්න තිබ්බා. අපරාදෙ අපේ බදු සල්ලි වලිං ගහපු පෙට්‍රල්. :lol:

    No contents