අඩුවට දෙන ඕන කුණු ගොඩක් අරගන්න එපා බං අනික යාලුවෙක්ට මරාලයක් සෙට් කරන්න උබට පවු නැද්ද? හොල්මන් තිබ්බා හෝ නැතා කියමුකෝ බැරිවෙලාවත් වත් මොනා හරි වුනොත් කුලියට වඩා ගානක් යනවා සනීප කරන්න .. වෙන තැනක් සෙට් කරපන් පවු වැඩ නොකර.. හොල්මන් අවතාර තියෙනවා වගකීමෙන් කියන්නෙ.. කොල්ලා බය නොවුනට කෙල්ල බයයි...