උබල වගේ දෙපත් නයි එක්ක කතා කරල වැඩක් නැ බන්.. රටක් ජාතියක් ආගමක් නැති කවලන් හැතිකරේ. තොපිට නැතත් අපිට තියෙනව රටක් ජාතියක් අපි අපේ රට සිoහලේ වෙනුවෙන් .
උබලා කටින්. අපි හදවතින්.
උබල වගේ දෙපත් නයි එක්ක කතා කරල වැඩක් නැ බන්.. රටක් ජාතියක් ආගමක් නැති කවලන් හැතිකරේ. තොපිට නැතත් අපිට තියෙනව රටක් ජාතියක් අපි අපේ රට සිoහලේ වෙනුවෙන් .
මචං මේ නිකන්ම නිකන් ත්රෙඩ් එකක මෙහෙමනම්.. එලියට බැහැලා සිංහලකම ගැන කියන්න අරන් එකෙක් පැනලා අපිව දෙකට කැපුවත් සිංහල කියාගන්න මේ වගේ තවත් එවුන් අපිව දාලත් දුවයි... ඒ දේත් නැතිකරගන්නයි අපිට ඕන.. අවු 30ක යුද්දයක් නැතිකරපු සිංහල කොල්ලන්ට ඒකත් බැරි නැහැ.. හෙට ගලවන්න කියයි ස්ටිකරේ අපේම සිංහලු.. කමක් නැහැ අද දවස හරි අපිට තියෙනවනේ... සතුටුයි... සිංහලේ නවතින්න නොදි ඉමු....


අපේ රට සුද්දට පාවල දුන්නෙත් අපේම උන්නෙ බන්, ඒකුන්ගෙන් පැවතෙන කවලන් හැත්ත ඉන්නවනෙ බන් උන් සුද්ද එක්ක එරොප්පෙ ගිය නැනෙ.. ඔය සිoහලේ කියද්දි හිත රිදිල නට්ටනෙ එදා සුද්දගෙ ලොවල රට පාවල දුන්න හැත්තගෙ මුනුපුරො.අනේ පල හම්බයො යන්ඩ . එනව තව කියවන්ඩත්,උබලා කටින්. අපි හදවතින්.

අනේ පල හම්බයො යන්ඩ . එනව තව කියවන්ඩත්,![]()
අපි රැවටිලා නැ තොපි තමා රැවටිලා තියෙන්නෙ. අපි සිoහලේතව හයියෙන් කියපන් හම්බයා කියලා. කාව රැවටුවත් කමක් නෑ, තමන්ව රවට්ට ගන්න එපා.
මටත් මේක කියවන් යද්දී හිතුනා බං මොකක් හරි එකක් දාල යන්නම ඕන කියල. යකෝ තමන්ගේ ජාතිය සිංහල කියල කියා ගන්න බැරි එකම උන් ඉන්න රටද කොහොද මේක. සමහර උන් මේක එක එකාගේ පිට දාල ලස්සනට පාගල දාන්න හදනවා. මේකෙන්ම පේනවා මුන් පට්ට ගේමක් දෙනවා මේකට political scene එකක් ගාවන්න. මට නං කියන්න තියෙන්නේ මන් අදහන politic එකක් නැ. එත් මේ සිංහල රටේ ඉපදිච්ච සිංහලක් වෙච්ච මට මේ රටේ විතරක් නෙමේ ඕන තැනක ප්රසිද්දියේ කියන්න පුළුවන් මන් සිංහල කියල. මට එකට ලැජ්ජාවක් නැ යකෝ. ඔය තොපි සද්දෙට කියන ශ්රී ලාංකික කතාව උබල හිතවනද දෙමල, මුස්ලිම් මිනිහ රටේ ලෝකේ සද්දෙට කියනවා කියල ? උන් ආධාර ඉල්ලුවත් ඉල්ලන්නේ දෙමල, මුස්ලිම් කියන ජාතිය මුලට දාල රට දෙවනියට දාල. සිංහල එකාගේ තමයි මොළ සුද්ද කරලා තියෙන්නේ සිංහල නෙමේ තොපි ශ්රී ලංකික කියල. අපිට බං ශ්රී ලංකිකයි කියන එක අව්ලක් නැ. හැබැයි ඔය නාස් ලනු දාගෙන තප්පුලන උන්ට අපේ ජාතිය සිංහල කියන එක වලක්ක්වන්නත් බැ. ඒරොප්පේ හදන්න කලින් හදාගන්න ඕන තමන්ගේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ඔලු ටික. එකෙක් දාල lavatory එකේ ගහන්ඩ ඕනලු ස්ටිකර් එක. දැන් උට තේරෙන විදිහට එහෙම ගැහුවම තමයි මේකේ ඉන්න උන්ගේ ජාති ආලේ පුබුදලා දොරේ ගලන්නේ.. නයි කයිද රෝස් පාන්... මට නං උගේ දැනුම ගැන සැහෙන්න දුකයි බං. ලංකාවේ හැදිලා මෙහෙ ඉස්කෝලෙක ඉගෙනගත්ත එකෙක්නං වෙන්න බැ. උගෙන් තේරුමක්ම නැ,, මට කියන්න තියෙන්නේ මෙච්චරයි,,ඔය වගේ ස්ටිකර් එකකින් හරි අපේ උන්ට අවුරුදු 2500කටත් එහා ගියපු හෙළ ඉතිහාසෙකින් පැවතෙන පරම්පරාවක් තාම මේ දුපතේ රැකිලා ඉන්නවා කියන එක ඔලු වලට කවදිනවනං එච්චරයි. සාමෙයි සහජිවනෙයි ඕන.රටත් ඕන.හැබැයි ජාතියත් ඕන... ඒක මතක තියා ගනිල්ලා
උබලා කටින්. අපි හදවතින්.
හදවතේ තියෙන දේ ඒකෙම තියාගෙන උබ උබටම සාප කරගෙන වයසට ගිහින් මැරිලා යන්නෙ නැතිව.. ළමයෙක්ට හරි කියලා මැරියන් .. උබත් සිංහලේ කියලා....
ඉතින් වස්තුවේ, ඔකට සින්හලේ කියලා නෙමෙයි දැනටමත් නමක් තියනවනේ, සින්හල, හින්දු, මුස්ලිම් ඔක්කොටම ලන්කාවේ නම් කියන්නේ "ශ්රී ලාන්කික" කියලා.. මට උඩ දාගෙන බැන්නට කමක් නැ.. ඔකත් තවත් බොබොසේ එකක් උනදාට උබලා මේ ත්රේඩ් එකට ඇවිත් කියපන්කො ඒ මොකද කියලා. බොදු බලේ යන කාලේ කැට තියලා මේකේ උන් කිව්වා බොදු බලේ නැගිටලා සින්හලයන් රෙඩි වෙලා හම්බා කඩ වහලා, හලාල් නැති කරලා, මුස්ලිම් උන් එලවනවා කියලා.. මම එදා බැනුම් අහ අහා කිව්වා ඔක සොඩා බොතලේ වගේ.. සද්දේ නැගලා යයි, ටික දවසකින් අමතකයි කියලා. දැන් බොරුද? කො පන්නල, කටුනයක,මහනුවර, ඩර්ගා ටවුන් රැස්වීම්.. අඩු තරමේ හැම දිස්ත්රික්කෙකම තිබ්බ ශාකා සමිතිය කො? ඉතින් සින්හලේ
හදවතේ තියෙන දේ ඒකෙම තියාගෙන උබ උබටම සාප කරගෙන වයසට ගිහින් මැරිලා යන්නෙ නැතිව.. ළමයෙක්ට හරි කියලා මැරියන් .. උබත් සිංහලේ කියලා....
සිංහලේ කියන පාඨය නිර්මානය කල කෙනා තුශාර බොදු බල එකේ ඩිලන්ත විතානගේට කෝල් කරල කියනව මේ සිංහලේ කියන එකෙන් රටේ මිනිස්සුන්ට ලොකු ගැම්මක් ඇවිල්ල තියෙනව ඒක ජාතික සංවිධානවලින් ඉදිරියට ගෙනියන්න කියල.
නමුත් ඩිලන්තලගෙ ඔය කිව්ව සංවිධානේ දැනට කිච වෙලා ගිය එකක්,,ඒකේ නායක කාරකාදින් පසුගිය කාලයේ හොදටම නෝන්ඩි උනා,,එයාල බොරුවට සිංහලකම හලාල් විරෝධය අරන් ඉස්සරහට ආවට ඒ ගොල්ලො කරන්නෙ අර චම්පිකල ගම්මන්පිලල වගේ රට ජාතිය ආගම විකුනන ගේමක් බව මිනිස්සු දැක්ක,,ඉතින් සිංහලේ කියන එක ඒ වගෙ අයට දෙන එක අපරාධයක්..වැලේ වැල් නතුව ඉන්න ඩිලන්තලගෙ සේනාවට මාර චාන්ස් එකක් එනව ආයෙ විකුනන් ජීවත් වෙන්න
මම හිතන්නෙ තුසාර දැන්නෙ නෑ ඩිලන්තලගෙ වැඩ,,,මේ මිනිස්සුන්ගෙ රට ජාතික හැගිම අවධිකරපු "සිංහලේ " හොරු අතට පත් නොකර හැබැ රට ජාතියට ආදරේ කරන පිරිසක් අතට බාරදෙන්න.නැත්නම් මේ වටිනා අවස්තාව ආයෙ අහිමි වෙනව..දැන්වත් අඩුගානෙ සිංහල කියල තමන්ගෙ ජාතියක් තියෙනව කියල මතක් වෙලා ඒක වාහනේ හරි ගහගෙන බය නැතුව පාරෙ යන මිනිස්සුන්ගෙ අභිමානෙ ආයෙ මිලාන වෙනව