1. r runner

    සිංහලේ....

    හදවතේ තියෙන දේ ඒකෙම තියාගෙන උබ උබටම සාප කරගෙන වයසට ගිහින් මැරිලා යන්නෙ නැතිව.. ළමයෙක්ට හරි කියලා මැරියන් .. උබත් සිංහලේ කියලා....
  2. r runner

    සිංහලේ....

    නියමයි.. මෙන්න අදහස්.. අපි කියන්නෙ මෙන්න මේ ගැන ... දේශපාලනේ ගාවගෙන ගදගස්සන්න එපා මෙතන...
  3. r runner

    සිංහලේ....

    මචං මේ නිකන්ම නිකන් ත්රෙඩ් එකක මෙහෙමනම්.. එලියට බැහැලා සිංහලකම ගැන කියන්න අරන් එකෙක් පැනලා අපිව දෙකට කැපුවත් සිංහල කියාගන්න මේ වගේ තවත් එවුන් අපිව දාලත් දුවයි... ඒ දේත් නැතිකරගන්නයි අපිට ඕන.. අවු 30ක යුද්දයක් නැතිකරපු සිංහල කොල්ලන්ට ඒකත් බැරි නැහැ.. හෙට ගලවන්න කියයි ස්ටිකරේ අපේම සිංහලු.. කමක්...
  4. r runner

    සිංහලේ....

    මචං අර මැක්කගේ කථාව වගේ.. අන්තිමට මුන් සේරම නවතින්නේ මහින්ද කියන වචනේ ළග .. :lol:
  5. r runner

    සිංහලේ....

    මෙච්චර දවස් තිබ්බෙ හිතේ... ඒත් අපි හිතේ තියෙන දේ අනිත් අයටත් පෙන්නමු.. ඒක අපේ හිතටත් හොදයි...
  6. r runner

    සිංහලේ....

    උබ විතරක් නෙවෙයි මාත් ඒවට බැන්නා වෛර කලා... ඒදත් ඒව සිද්ද වෙද්දි අද දැනෙනවා වගේම දුකක් හිතට දැනුනා.. ඒත් ඒවටත් වඩා වින්නැහියක් ඉස්සරහට වෙයිදෝ කියලා බයක් දැනෙන්නෙ නැද්ද? හිතට එකගව කියපන්...
  7. r runner

    සිංහලේ....

    :):) ඔව් මචං සමහර උන් මේ ස්ටිකර් එක දිහා දෙපාරක් බලන්නෙ කොතන හරි මහින්ද කියලත් ගෑවිලා තියේද කියලා ... ලොල්
  8. r runner

    සිංහලේ....

    1. අදහස හොදයි.. අපි ඒක පොඩි ස්ටිකරයකින් දැනටමත් පටන් අරන් තියෙන නිසා එ්කත් කරන්න බැරිවෙන එකක් නැහැ.. 2. මේ වගේ අයියා කෙනෙක්ට උබ වගේ මල්ලියෙක් ඉන්න එක ගැන දුකයි.. 3. අන්න ඒ වගේ (තාත්තා වගේ) මිනිස්සු ඒ කාලේ ඉදන් රැකගෙන ආව අපේ කමක් ගැනයි අපි මේ මෙච්චර වෙලා කථා කලේ ඒ අනන්‍යතාවය රැකගන්නයි ඉස්සරහට...
  9. r runner

    සිංහලේ....

    උබට අමාරැව තියෙන්නෙ ඔන්න ඔය රතුපාටින් පේන අකුරැ ටික එක්ක.. ඒක පැහැදිලියි... අපිට කැක්කුමක් තියෙන්නේ ඊට එහා ගියපු රටේ අස්ථාවර අනාගතයක් ගැන විතරයි.. ඒකට දේශපාලනයක් ගාව ගත්තෙ නැහැ අපි... අපි කථා කලේ අපිට නැතිවෙලා යන අනාගතයක් ගැන විතරයි..අපේ කමක් ගැන විතරයි
  10. r runner

    සිංහලේ....

    පිලිනොගන්නෙ උබලා වගේ ලිං මැඩියො කිහිප දෙනෙක් විතරයි... හොර රහසේ කරපු ගොඩක් කුමන්තන නතර වෙලා නැහැ තමයි ඒවා pause වුනා විතරයි.. ආයෙත් පටන් ගනියි තමයි.. මොකද උබලට ඕනත් ඒ දේමනේ... දෙයක් වෙනුවෙන් නැගෙන හඩක් නවත්තන්න විතරයි උබලා වගේ එවුන්ට ඕන...
  11. r runner

    සිංහලේ....

    1. සමහර දෙනෙක් මෙහෙම හරි ප්‍රයත්නෙක යෙදෙන එකේ උබ දකින වැරද්ද මොකද්ද? 2. හරි ඒක වැරදියිනම් මේ වෙනකොට උබ ඒ වෙනුවෙන් කරලා තියෙන දේවල් මොනවද? අඩුම ගානේ එකක්? 3. ලෝකේට ජාතික අනන්‍යතාවය ගෙනියන්න උබ බලාපොරත්තු වෙන ක්‍රම මොනවද?
  12. r runner

    සිංහලේ....

    ඒ වෑයම් නිකන්ම නිකන් සෝඩා බෝතල් වුනේ නැහැ... ඒවගෙන් ගොඩක් දේවල් රැකුනා... උබ සිංහලනම් උබේ වටාපිටාවෙ ඉන්න (මේ වගේ දෙයකට පවුලේ අය කියන නම ගාව ගන්න තරම් මන් පහත් නැති නිසා වටපිටාවේ කියන්නෙ) ගොඩක් ගැහැනු අය වද වෙලා මේ වෙනකොටත්.. ඒ අය ඒ හඩ නොනැගුවානම්.. උන් දුන්නේ සයිකොලොජිකල් වයිරස් එකක්.. ඒක...
  13. r runner

    සිංහලේ....

    [/COLOR] මෙන්න මේ ටිකේ හිතන්න දෙයක් තියෙනවා.. අපි අපේ එවුන්ගෙ මනස හදන්නයි ඕන .. ඒක තව අවුරැදු ගානක් අනාගතය ගැන හිතලා කරන්න ඕන.. කසල මාධ්‍ය මෙගා නාට්‍ය වලින් අපේ එවුන් ගළව ගන්න ඕන.. අපිටම කියලා තිබ්බ අනන්‍යතාවය නැතිවෙන එක ගැන ස්ටිකර් එකක් ගහලවත් ඒත්තු ගන්වන්න ඕන.. මේක දිගින් දිගට දකිද්දි හරි...
  14. r runner

    සිංහලේ....

    :):):)
  15. r runner

    මරු_ජීප්_ටික_නේද?

    පව් බං ජීප් ටික...:lol::lol:
  16. r runner

    බැනුම් අහන්නේ මොකටද 18+++

    අඩො අයින් කරපන් ක්‍රේසිගේ ඇවටර් එක දාගනින් මාත් ට්‍රයි කලා අපිඩ්‍රේට් වෙන්නෙ නැහැ.. මේ මොන උට්ටක්ද බං...
  17. r runner

    සිංහලේ....

    අනිවා.. උන්ට රිදිලා.. මොකද උන් ඒවා කරන්නෙ කපටි කමින් උන් අපේ ජාතිය ටිකෙන් ටික වද කරලා දාන්න බැලුවේ ඒකත් කලේ හැංගිලා හොර රහසේ... ඉතින් මෙහෙම එලිපිට ජාතික හැගීමක් දකිනකොට උන්ට මුලින්මදැනෙන්නෙ තරහක් තමයි...උබ හරි මචං

    No contents