1. ලොකෙට ජාතික අනන්‍යතාවය ගෙනියන්න ලන්කාවේ කාර්වල ස්ටිකර් ගහලා බැ. එහෙනම් අඩුම තරමේ ශ්‍රී ලන්කන් එයාර් ලයින් එකේ livery එකක්වත් ගැහුවනම් හරි..
2. මම මාද්‍ය සන්දර්ශන තියලා නැ. මම හම්බා කඩ ගිනි තියලා නැ. මම හලාල් එපා කියලා ටී ශර්ට් ඇදලා නැ.. හැබැයි මමත් මගේ අයියත් කුරුනැගල, පුත්තලම, අනුරාදපුරේ කියන පලාත්වල කවුරුත් නොදැකපු නොඇසූ ගම්වල පොඩි සින්හල දෙමල, මුස්ලිම් දරුවන්ට ඉන්ග්‍රීසී, ගනිතය, විද්‍යාව විශයන් නොමිලේ උගන්නලා තියන. දැන් අවුරුදු 10කට කිට්ටුයි. මගෙන්, අයියගෙන් ඉගෙන ගත්තු ලමයි දැන් A/L O/L කරනවා ඒ පලාත්වල. මම සීයට සීයක් හරි නැ.. නමුත් කරන්න ඔනේ දේ රට වෙනුවෙන් කරලා තියනවා. බොඩ් අල්ලන් ස්ටේජ් උඩ කැගහලා නම් නැ තමා..
3. මගේ පියා හිටපු විගනන නිලදාරියෙක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ, එවකට ඒක එයාර් ලන්කා.. එතුමා තමා මුල්වෙලා ඒ කාලේ ලන්ඩන් කලු කැබ්ස් වල ශ්‍රී ලන්කන් සහා ශ්‍රී ලන්කාව ගැන විශාල ඇඩ් කැම්පේන් එකක් කලේ.. ඒ වසරේ එයාර් ලන්කා එකේ ආදායව 20%කින් වැඩි උනා කාර්තුවක.. අද ඒවා නැ.. රටේ අවාසනාව.. උබ මගෙන් අහනවා කරපු දේ.. උබ ඇහුව නිසා කිව්වා මිසක, මම ඇඩ් දාලා මාව හො මගේ පියාව ප්‍රමොට් කලේ නැ..