එක අතකින් මමත් උඹට එකඟයි. කුසල් අකුසල්, භාවනා, පුනුරුප්පතිය හා අෂ්ඨාංගික මාර්ග වලට ලඟින් යන ඒවා අනෙක් ආගම් වල තියෙනවා. ඒත් මම අද වෙනතුරු වෙන කිසිම ආගමක චතුරාර්‍ය සත්‍ය දැකල නෑ. ඊට අමතරව සන්ධිට්ඨිකෝ / පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියන දෙකත් නෑ.
එත් මම අනිවාර්යයෙන්ම අන් මත ඉවසනවා!