1. eransooriya

    හමුදා කුමන්ත්‍රණයක් වුනානම් ඒ බව හෙළි කර&#3505

    දැන් පාඨලී, රන්ජන්, රාජිත, මංගල යන හැමෝම එකම කතාව කිව්වා. එක්කෝ මුන් ඔක්කොම බොරු කියනවා. එහෙම නැත්නම් රනිල් රාජපක්ෂව ආරක්ෂා කරනවා!
  2. eransooriya

    හමුදා කුමන්ත්‍රණයක් වුනානම් ඒ බව හෙළි කර&#3505

    සමාවෙන්ඩ මහත්මය, ඒත් නිර්නාමික අන්තර්ජාල ගිණුමකින් අකුරු ගහන එකයි කෙලින් කතා කිරීමයි අතර සම්බන්ධෙ මොකද්ද? බයවෙන්න එපා. ඔබතුමා මැරෙන්නෙ නෑ. මොකද කොම්පියුටරෙන් අත දාල ගහන්ඩ බෑ !
  3. eransooriya

    හමුදා කුමන්ත්‍රණයක් වුනානම් ඒ බව හෙළි කර&#3505

    අපිත් සිංහල මෙයා. හැබැයි අපි ඒවගේම බෞද්ධ. එනිසා සෝවාන් සකෘදාගාමි නොවිච්ච අය හැටියට අපිට තාම මරණ බය තියෙනවා. ඒ වගේම ඒ ගැන මුසා බස් කියන්නෙත් නෑ. ඒ වගේම පුළුවන් තරම් ඇති දේ ඇති සැටියෙන් දකින්නත් උත්සහ කරනව. එක දේකට (පක්ෂෙකට හෝ කෙනෙක්ට) ඕනවට වඩා අලෙන්නෙත් නෑ. වාග් ප්‍රහාර වලින් ලේසියෙන් සලෙන්නෙත්...
  4. eransooriya

    Ranjan Ramanayaka revealed the truth

    අන්න ඒකයි. මෛත්‍රී මනුස්ස කමට පොඩ්ඩක් බුරුල දුන්නහම වෙච්ච දේ. මුන් මහත්මා ගතිය දකින්නේ දුර්වලකමක් විදියට. දැන් පහරදෙන්න හදනවා. වහාම මේක හොයල ඇත්ත එලියට ගම්මු. නිශ්ශබ්දව යන්න දුන්නහම ගිය ගමන් කරේ රටට අයිත් ගිනිතැබීම පටන්ගත්ත එක. මේක මෛත්‍රීටයි රනිල්ටයි හොඳ පාඩම්
  5. eransooriya

    මෛත්‍රී පැරදුන හැටි

    මට කියපන් චන්දෙ තිබ්බේ සිංහල ජතියටද නැත්නම් ශ්‍රී ලංකාවටද කියලා
  6. eransooriya

    හමුදා කුමන්ත්‍රණයක් වුනානම් ඒ බව හෙළි කර&#3505

    අනේ සංසාරෙ! මුන් අන්තිමට ෆොන්සේකවත් කොටියෙක් කරල
  7. eransooriya

    Sri Lanka army defied last minute order to keep Rajapaksa in power: Sirisena ally

    http://www.bbc.com/news/world-asia-30763699 http://www.scmp.com/news/asia/article/1678310/rajapaksa-asked-army-intervene-after-losing-sri-lanka-presidency-says-new
  8. eransooriya

    BBC: Sri Lanka's Rajapaksa 'sought army help after poll defeat'

    මෙන්න මහත්මයෙක් වගේ බැහැල ගිය එකේ ඇත්ත : http://www.bbc.com/news/world-asia-30763699 මෙන්න චීන මාධ්‍යත් කියනවා : http://www.scmp.com/news/asia/article/1678310/rajapaksa-asked-army-intervene-after-losing-sri-lanka-presidency-says-new
  9. eransooriya

    MY3 dinuwe LTTE nisa

    ඇත්තටම රට දෙකට බෙදන්න හදන්නෙ කවුද කියල දැන් පේනවා
  10. eransooriya

    වස බීලා

    පවු බන්. කවුරු වුනත් මනුස්සයෙක්
  11. eransooriya

    මයිත්‍රීට_දුන්න_චන්දය_ගෑන_පසුතෑවෙනවාද?

    බොරු කියන්න එපා මිනිහෝ http://www.elakiri.com/forum/showthread.php?t=1644688
  12. eransooriya

    Mewada bn ubalage yaha palane?

    බොරු කියන්න එපා! ඇත්තනම් පොලිසියට යන්න. පත්තර වලටත් කියන්න. හැබැයි සාක්කි එක්ක.
  13. eransooriya

    ජනාධිපතිවරණයෙන් පැරදුණේ සිංහල බෞද්ධයින&#

    ඔබවහන්සේ ප්‍රථමයෙන් ව්‍යාපාදයෙන්* මිදී එන්න. එතකොට ඔබවහන්සේ කියන දේ අපි සලකල බලන්නම් * ව්‍යාපාදය යනු අනුන් නැසේවා, වැනසේවා යන ද්වේශසහගත හැඟීමයි
  14. eransooriya

    Breakdown of vote percentage- MS vs MR

    බැලින්නම් කොළඹ, ගම්පහත් බාගෙට බාගයක් කොටිනේ? :D අපි "කොටි" කියන වචනය අද ඉඳන් වත් වගකීමෙන් පාවිච්චිකරන්න ඉගෙනගමු
  15. eransooriya

    New Cabinet of Sri Lanka

    මේකනම් වෙන්න අමාරුයි
  16. eransooriya

    ඉරෝෂන් කොහෙද?

    එරෝසන්ට වැරදිලා අනිත් account එකෙන්ම උත්තර දීලා!
  17. eransooriya

    ඔබ සැමට ස්තුතියි

    බම්ප්

    No contents