1. eransooriya

    අලුතෙන් එන අය සඳහා මේ දිනවල ignore list එක මෙන්න

    මෙන්න ignore list සුදුසුකම් ලැබූ තවත් වාසනාවන්තයන් දෙදෙනෙක්: TakaTakas Sun-123
  2. eransooriya

    අද රෑ 11 න් පස්සේ

    ඇමසිය ළඟදීම රතු වෙයි වගේ
  3. eransooriya

    අද සටන SF ගේ කතාව පට්ට.

    fake ටික ignore කරාට පස්සේ මෙන්න ඇවිල්ල :D
  4. eransooriya

    ආත්ම විශ්වාසය | දනාත්මක සිතුවිලි

    මට හිතෙන්නේ උඹ යාළුවො ටික replace කලොත් හොඳා වගේ
  5. eransooriya

    පක්‍ෂ පාට වලින් තොරව ඇත්ත

    මිට වඩා පණිවුඩ මහින්දට දුන්න. ඒවාට පිළිතුරු දුන්නේ ජිව උණ්ඩ වලින්.
  6. eransooriya

    අද පනින අය මෙන්න

    මචන්, දැන් පැනල වාසියක් නෑ. පේනවද මෙච්චර තරඟයක් තිබිලත් ආණ්ඩුවෙ සෑහෙන ගානක no කතා no සිනා. මහින්දගෙ ප්‍රචාරක වැඩවලට කිසිම සම්මාදමක් නෑ. උන් බලන් ඉන්නේ වැඩේ ඉවර වෙනකන්. නිකන් මොකටද බෙල්ල තියන්නෙ කියල හිතනව ඇති.
  7. eransooriya

    හෙළ-උරුමය මෛත්‍රීට සහය දැක්වූ ඇත්ත හේතුව &#351

    මේ Vidaneයි Dilwaaleයි එකෙක්දත් මන්දා. අර Superman නුයි Clark Kent ටුයි වගේ මාරුවෙන් මාරුවට තමයි පේන්න ඉන්නේ :lol:
  8. eransooriya

    ජනපති ජනහමුව!

    married එක ඉඳල හිටලා බලනවා. එත් දිග වැඩියි බන්
  9. eransooriya

    ජනපති ජනහමුව!

    උඹ ඔය වගකීමකින්ද ඕක කියන්නෙ?
  10. eransooriya

    ඉල්ලා-අස්වෙ... MR

    මචං කරුණාකරලා post එක උඩින්ම අනතුරු ඇඟවීමක් දාපන්. විශේෂයෙන්ම බල්ලන්ට ආදරේ අය වැඩිය බලන්න එපා කියල. මට කෑමත් එපා වුණා මේක දැකල :(
  11. eransooriya

    ජනපති ජනහමුව

    අන්න බලශක්ති නියෝජ්‍ය ඇමතිවත් අත්අඩංගුවට ගන්න නියෝග දීල. කවද වෙච්ච දේවල්ද බන් මේව :)
  12. eransooriya

    පරාජිත මහින්ද

    මචං clam කියන්නේ බෙල්ලාට නේද? :)
  13. eransooriya

    මම අළුතෙන්

    සාදරයෙන් පිළිගනිමු :)
  14. eransooriya

    MR_v_MS_Breaking NEWS

    කෙසේ වෙතත් මිත්‍රයා තුන් පාරක් එකම කෙනාට රජ වෙන්න දෙන්න බෑ.
  15. eransooriya

    පක්‍ෂ පාට වලින් තොරව ඇත්ත

    මචං, ඇඳුමෙන්, හිනාවෙන් හෝ කථාවෙන් බෑ මනින්නට මිනිසා මේ ටික බලලා කියපන් උඹේ ඇඟේ මයිල් කෙලින් උනේ නැද්ද කියලා - https://medium.com/@ko_marx/2005-2015-292ebc888f97
  16. eransooriya

    පිල්ලයාන් යුදවිරුවලු

    එහෙම කියූ ඔහු, එකවර නින්දෙන් අවදි විය......
  17. eransooriya

    අලුතෙන් එන අය සඳහා මේ දිනවල ignore list එක මෙන්න

    නෑ මචං මමත් මුන්ව ignore දාල නෑ, මානුෂීය හේතූන් මත :) මම කිව්වේ මේක වාතයක් කියල හිතෙන අලුත් එළකිරි උන්ට. ඉස්සරනං මුන් අඩුගානෙ original බොරුවක් හරි මෝඩ තර්කයක් හරි කිව්ව අපිට බිඳින්න. දැන් ඒවා ඔක්කොම බිඳිල ඉතිරිවෙලා තියෙන්නේ "හිටං හිටං" කියල copy paste කරන එක විතරයි. සාධාරණ හේතු මත මහින්දට...
  18. eransooriya

    අලුතෙන් එන අය සඳහා මේ දිනවල ignore list එක මෙන්න

    නහී වේරේන වේරානී.. තණ්හාය ජායතී සොඛෝ... හා අවසන් වශයෙන්, අනිච්චාවත සංඛාරා :)

    No contents