උතුර-නැගෙනහිරට වැඩි අවධානයක් ඕනෑ..

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
උතුර-නැගෙනහිරට වැඩි අවධානයක් ඕනෑ..

නව ජනපති පත් වුණේ අපේ ඡන්දවලින්..
උතුර-නැගෙනහිරට වැඩි අවධානයක් ඕනෑ..
ජනතාව ඉන්නේ විශ්වාසයෙන

නව ජනාධිපති මෛත්රිපාල සිරිසේන
මහතා ජනාධිපතිවරණයෙන් ජය ගනු ලැබුවේ උතුරු සහ
නැගෙනහිර ඡන්දවලින් බැවින් එම ප්රදේශවල
ජනතා ගැටළුවලට වැඩි අවධානයක් අවශ්ය බව දෙමළ
ජාතික සන්ධානය පවසයි.
එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී සුරේෂ් පේ්රමචන්ද්ර
මහතා මාධ්ය අමතමින් මෙසේ කියා සිටියි.
‘ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා උතුරු නැගෙනහිර
ජනතාවගේ ගැටළු ගැන විශේෂ අවධානයක් යොමු කරන්න
ඕනෑ. නව ජනාධිපතිවරයා පත් වෙන්නෙ උතුරු නැගෙනහිර
ජනතාවගේ ඡන්ද වැඩි බලපෑමක් කලා. ඒ
නිසා ජනාධිපතිවරයා උතුරු නැගෙනහිරට වැඩි අවධානයක්
යොමු කල යුතුයි. ඒ වෙනුවෙන් උතුරු-නැගෙනහිර ජනතාව නව
ජනාධිපතිවරයා ගැන දැඩි විශ්වාසයකින් කටයුතු කරනවා’

චම්පික රනවක මෙකට මොකද කියන්නෙ.
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,557
    16,377
    113
    aaaaa menna.:lol:

    ahn6Vl8.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ai uthure minissu gana awadanaya yomukarana eka waradida.? uthure minissunta thamai godakma prashna thiyenne.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    චම්පික රනවකට තියෙන්නෙ විදුලිය දුන්නෙ නැති මිනිස්සු ඉන්නවන්ම් හොයල දෙන එක.
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    නව ජනපති පත් වුණේ අපේ ඡන්දවලින්..
    උතුර-නැගෙනහිරට වැඩි අවධානයක් ඕනෑ..
    ජනතාව ඉන්නේ විශ්වාසයෙන

    නව ජනාධිපති මෛත්රිපාල සිරිසේන
    මහතා ජනාධිපතිවරණයෙන් ජය ගනු ලැබුවේ උතුරු සහ
    නැගෙනහිර ඡන්දවලින් බැවින් එම ප්රදේශවල
    ජනතා ගැටළුවලට වැඩි අවධානයක් අවශ්ය බව දෙමළ
    ජාතික සන්ධානය පවසයි.
    එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී සුරේෂ් පේ්රමචන්ද්ර
    මහතා මාධ්ය අමතමින් මෙසේ කියා සිටියි.
    ‘ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා උතුරු නැගෙනහිර
    ජනතාවගේ ගැටළු ගැන විශේෂ අවධානයක් යොමු කරන්න
    ඕනෑ. නව ජනාධිපතිවරයා පත් වෙන්නෙ උතුරු නැගෙනහිර
    ජනතාවගේ ඡන්ද වැඩි බලපෑමක් කලා. ඒ
    නිසා ජනාධිපතිවරයා උතුරු නැගෙනහිරට වැඩි අවධානයක්
    යොමු කල යුතුයි. ඒ වෙනුවෙන් උතුරු-නැගෙනහිර ජනතාව නව
    ජනාධිපතිවරයා ගැන දැඩි විශ්වාසයකින් කටයුතු කරනවා’

    චම්පික රනවක මෙකට මොකද කියන්නෙ.

    umba okay waradda mokakda kiyapanko.......!! moko un Demallu nisada, un hambayo nisada.......issella lankawe athule inne okkoma sahodara shodariyo kiyala ithanna puruduweyan GOTTO.....barinam palaya madamulaneta gehilla higakana mahidayata udawkarapan.....uta madilu gahapuwa....thawath kanna oneylu....!!! lajjawak nathi ballek ganata watila inne dan!