සර්ප විෂ වෙදකම බෙහෙත් හා මන්තර
සර්ප විෂ වෙදකම
සර්ප විෂ වෙදකම, කැඩුම්, බිඳුම්, සර්වාංග වෙදකම ආදී විවිධ ප්‍රතිකාර ක්‍රම තුළින් සැදුම්ලත් ලාංකේය පාරම්පරික සිංහල වෙදකම දියුණු යැයි සම්මත විදේශිකයන්ද මවිත කරවමින් අප රට ලෝක සම්භාවනාවට පවා පාත්‍ර කිරීමට සමත් වූ යුගයක් එදා ලාංකික ජාතිය...