
ශාන්ති ප්ලාස්ටික් එකේ ඇති මචං.. පොඩ්ඩක් අහපං. එහෙම නැත්තම් උන්ගෙන් අහපන් කොහෙන්ද ගන්න පුලුවන් කියලා..
http://www.shanthiplastic.com/



http://ikman.lk/en/ads/ads-in-sri-lanka?query=Plotter
12කට එකක් සෙට් උනා කොල් කරනකොට ඇඩ්වාන්ස් අරගෙන අපරාදේ


පට්ට ලාබයිනේ මචං 
කරුමේ කියන්නේ කොල් කරද්දි අඩ්වාන්ස් අරන්කඩ්ඩ බැරි එකා;18369270 said:12?පට්ට ලාබයිනේ මචං
![]()
කරුමේ කියන්නේ කොල් කරද්දි අඩ්වාන්ස් අරන්
පාවිච්චි කරපුවා ගන්නවානම් ටිකක් මොටර් ටික නුලටම වැඩ කරනවාද කියලා හොයලා ගනින් මචන් සමහර උන් විකුණනේ අව්ල් ගියාම



මචන් ශාන්ති ප්ලස්ටික් එකෙත් තියෙනවා ජීවා ප්ලාස්ටික් එකෙත් තියෙනවා. මටත් ගන්න අදහසක් තියෙනවා. පොඩ්ඩක් ගනන් බලලා මටත් කියපන් ලොකු උදවුවක්. මේකේ එනවා 24" 36" 42" 60". පොඩ්ඩක් බලපන් 24" එකයි 36" එකයි කීයද කියලා. තව තැනක් තියෙනවා මට නම මතක නෑ. බලලා මතක් කරලා කියන්නම්. මේ ශොප් එකේ ලාබයි මම හිතන්නේ
Shanthi Plastics
http://www.shanthiplastic.com/
Jeewa Plastic
http://www.jeewaplastic.com/cms/


කඩ්ඩ බැරි එකා;18373194 said:මමත් හොයන්නේ මචං 24ක් තමයි. ෂාන්ති එකේ මචං ගනන්. මම බැලුවේ Used එකක් Ikman එකෙන් ගන්න කියල.
දත්කිබුල අයිය ටෙක්නීක්ස් ටික කියල දුන්න පර්සනලිම.![]()
එහෙනම් මම කිඹුල් මාමා සෙට් කර ගන්නම් 
කිබුලා මේ ගැන දන්නවාද?එහෙනම් මම කිඹුල් මාමා සෙට් කර ගන්නම්
![]()

