1. T

    ආයේ ආයේ අවා ඔන්න සෙල්ලම් කාලේ. 👻🔥

    නිවටලන්තයේ නිවට නූගතුන්ට මොන පාසැල් ද ඕවා අයින් කරලා මඤ්ඤෝක්කා දඩු හිටෙව්වා නම් හරි... ඕකුන්ව ඒ වල වැඩට යවලා... ඒ වතු ටික රාජපස්සලා පවර ගත්තා නම් හරි..
  2. T

    රට ගොඩ එන පාටක් පෙන තෙක් මානයේ නෑ වගේ නේද ?

    එකමුතුවක් නැති ගොබිලෝ ඉන්නේ...තව හිරවෙන්න හිරවෙන්න ඇස් ඇරෙයි... එතකොට එයි මරාගෙන මැරෙමු කියා ගෙන... නිවට හැත්ත..
  3. T

    ඉස්කෝලෙ කැඩෙට් අයියලා එකපාර පාරට බැස්සාම 😂

    මුං මොන රණවිරුවෝද බන්... රණවිරුවෝ යුද්ධෙන් පස්සේ අයින් උනා... සමහරු රට වෙනුවෙන් දිවි පිදුවා... ලොක්කෝ පස්සේ පුකවල් ඉඹගෙන යන උන් ඉතිරි උනා... මුං ඇවිත් තාම කිරි මයිලක් වත් වැවෙන්නැති අධ්‍යාපනයක්වත් නැති උන්..උන්ට ඇඳුමේ උෂ්ණේ තියෙන්නේ... සිවිල් පිට ගෙදර යන වෙලාවක කතා කරා නම් ඇඳිවතේ කක්කා කර ගන්න...
  4. T

    🔴 සව්භාග්යෙ දැක්මෙන් පිරිමි 7ට ගෑනු 1යි

    ඕකගේ ඇට දෙකවත් නැ...අයින් කරලා තියෙන්නේ... පොල්ල විතරක් ඉතිරි කරා කියන්නේ පිරිමිකම නැති වෙන නිසාලු....
  5. T

    මෙන්න යකෝ ජැක්සන්ට හෑලි ලියනවෝ 😂

    හැකියාවක් තිබ්බා...හැබැයි එහෙමයි කියලා සුවවෙන්න පතන්න අදහසක් නැ ඔය බල්ලට...
  6. T

    රෝගී වී සිටින මහින්දයාට

    එකපාරට මැරෙන්න හොඳ නැ... දුක් විඳින්න ඕන... මැරි මැරි විඳවන්න ඕනේ... රටේ මිනිස්සුන්ට දිපු දුක double වෙලා පල දෙන්න ඕන... මිනිස්සුන්ට දිපු බොරු බලාපොරොත්තු වලට විශ්වාස වලට විඳ වන්න ඕන... තමන්ගේ ලේයින් වදපු ළමයි හොරු කරාට හිතින් මැරි මැරි විඳවන්න ඕන..
  7. T

    ⛔රිය අනතුරකට ලක් වූ ජැක්සන් ඇන්තනී ජාතික රෝහලට මාරු කෙ⁣රේ

    නැද්ද මුකුත් ආරංචියක්... මයිනගේ වටේ උන්ට කෙළ වෙලා අන්තිමට අරුට කෙළ වෙලා ඇඹරිලා මිරිකිලා ගියත් කමක් නැ හැබැයි... එතකොට කොහොමත් දැනෙනවා වැඩි...
  8. T

    ⛔රිය අනතුරකට ලක් වූ ජැක්සන් ඇන්තනී ජාතික රෝහලට මාරු කෙ⁣රේ

    ඕකා ලංකාවේ 3D film පෙන්නවට විරුද්ධව නඩුවකුත් දාලා තියෙනවලු... 3D නිසා උන්ගේ film පෙන්නන දර්ශන වාර අඩු කරනවලු..එකෙන් උන්ට පාඩු වෙනවලු... ඒ නිසාලු කොරොනා පිටින් දාලා දැන් 3D පෙන්නන් නැත්තේ... බලන් යන්න පුලුවන් මඟුලක් හැදුවා නම් මිනිස්සු බලන්න යනවනේ... ඒ වගේ දෙයක් කරලා නම් ඕකා මළත් කමක් නැ.. රටට මේ...
  9. T

    කොහොමද ගැම්ම..😍

    ගැම්ම ඇඳුමේ උනාට ඇම්ම හොරු රකින්න.... සුකිරි බටිල්ලෝ වගේ dail ටිකක් හින්දා රණවිරුගාය නිට්ටාවට හොඳ වෙලා ඇත්තේ දැන්...
  10. T

    ලිබියා පාර්ලිමේන්තුවේ අඩකට විරෝදතාකරුවන් ගිණි තබයි !

    අපේ නිවට යක්ඛ පුත්තුන්ට එච්චර දෙයක් කරන්න බැ බන්... වැඩිම උනොත් පාරක් වහන් කෑ ගහයි... ෂේඩ් එකක් ඇතුලේ ගහ ගනියි..එච්චර තමා...
  11. T

    තොපිට තෙල් ගහන්න දෙන්නේ නෑ මරාගෙන මැරෙනව යකෝ..වෙෙද්‍යවරුන්ට, සෞඛ්‍ය සේකයින්ට ගාල්ලේ දී ගුටි..

    ඔය ගැම්මට ගාල්ලේ හොස්පිට්ල් එකත් කුඩු කරලා ෂේඩ් ටිකත් ගිනි තියලා දැම්ම නම් ඉවරයි... ෂුවර් එකට ම බයියෝ තමා එලියට බැහැලා තියෙන්නේ... ඕකුන්ට උපතින්ම මෝලේ පිහිටලා නැ..
  12. T

    😱🛑කටුබැද්දේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

    පානදුර පිංවත්තේ එකෙක් මැරිලා තියෙන්නේ... උක්කුවා
  13. T

    INDIAN MOVIES MEGA THREAD (ᴛᴀᴍɪʟ,ᴛᴇʟᴜɢᴜ,ʜɪɴᴅɪ,ᴍᴀʟᴀʏᴀʟᴀᴍ)

    අලුත් මුකුත් බලපු උන් නැද්ද... DON එකත් හොඳයි.. ඊටපස්සේ මුකුත් තමා බලන්න සෙට් උනේ නැනේ..
  14. T

    තෙල් ගැන පුටින්ගෙන් ජනපති විමසයි..10 වෙනිදායින් පසුව රටටම තෙල්..🙄

    පුටින ට ඔය ගොබිලා cl කරොත් ඕකා ඇවිත් ගහලා යයි... පුටිං කියන නමත් බාල්දු කරා කවට නන්දේ..
  15. T

    සින්හලු දැන්වත් පාරට වරෙව්. 🔴

    පුකේ අරිද්දි රිදෙනවා... හැබැයි සිංහලුන්ට එක එක එවුන් ඇවිත් පුකේ ඇරලා යනවා... පුක දික්කරන් ඉන්නවා මිසක් අඩුම ගානේ පුකේ අරින එක නතර කරන්න කියලා කියා ගන්නවත් ඕන කමක් නැ...ඉතින් හැමෝම හිතන්නේ මුන් කැමති කියලා පුකේ අරිනවට... පුකේ ස්නායුත් මැරිලා අවු 74ක් තිස්සේ පුකේම ඇරලා... ජාන වලින් එන වහල් ගතිය...
  16. T

    🔴BREAKING NEWS

    පුක පොඩ්ඩක් දුන්නොත් වත්...... බෑ ද....?
  17. T

    උණ හැදුනම සෙල්ලම් කරන්න එපා බං

    වෛරස් උණ...මටත් හැදුනා... ඇඟේ පතේ අමාරු නම් ආවේ නැ... ඔලුව නම් උස්සන්න ඉන්න බැරි තරමට රිදෙන්න ගත්තා... කිසිම රහක් නැ කෑම වල... දැන් උණ නම් නැ හැබැයි කැස්සයි හෙම්බි හැදිලා කැහැ කැහැ ඉන්නවා...
  18. T

    තෙල් නැතිව ඉදිරි සතියේ මුළු රටම අසරණව නවතින ලකුණු

    ඒකා පිට එකා මැරිලා වැටිලා හරි පක්ෂ දේශපාලනය රැක ගත යුතුයි...

    No contents