මටත් ආවා බන් ඕක ඒ දවස් ටිකේ ම වතුර පෙව්න්නැ වැඩිය.... කොහොම හරි බඩ වේලලා... පට්ට අමාරුයි ඒ දවස් වල... සමහර වේලාවට කක්කා බර තිබ්බත් දාන්න හිතෙන්නැ රිදෙන හැටි මතක් වෙද්දි... අර්ශස් කේස් එකක්... හොඳට වතුර බීපං.. කෙඳි සහිත ආහාර ගනින්... මං නම් පළතුරුමයි කැවේ... වේල් දෙකයි කෑවේ ඉබේ ම හරි ගියා... දැන්...