1. T

    ‘අයිස්’ ප්‍රවාහනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය ලංකාවයි..- ඉන්ටර්පෝල්

    ලංකාවේ පිහිටිමෙන් වැඩක් ගන්නේ කුඩ්ඩෝ, ජාවාරම්කාරයෝ විතරයි...
  2. T

    දැන් නම් මචන් මේක ඕවර් යනව

    විකෘතියක් කරලා මොකක් හරි ගේමක් දෙයි... මි...නී.... ම..ර..ලා ආපු එවුන්ට ආයි ඉතින් ලොකු ද පොඩි ද ආබාධිත කියලා වැඩක් නැ... බලේ ඉන්නයි ඕන..
  3. T

    ඉන්ද්‍රජිත් කොටියෙක් මෙල්ල කරපු හැටි

    ඌට ඕනේ අවධානය බන්...අපි ඉතින් එච්චර ඒ ගැන හිතුවේ නැති උනාට හරියට ගත්තොත් මානසික ලෙඩක්...පව් ඉතින්..
  4. T

    ඉන්ද්‍රජිත් කොටියෙක් මෙල්ල කරපු හැටි

    ඌ කනවා කියලා දාලා තිබ්බේ රතු කැකුළු බත් මේක වැරදීමක්... අනික පැය ගාණක් ඇස් උඩ යනකන් වැඩේ කරනවාලු එහෙම උනා නම් ආත්තම්මා උදේ වෙද්දි මැරිලා ඉන්න ඕන..
  5. T

    නාමල් කුමරු සමග නැගිටිමු. මීට ලහිරු සමග බුන්දල-සිරියාගම-යතලුල්ල තරුණ කැළ

    නා මල පිපෙන්න ගත්තා...පිපුණු දාට මුළු රටම ලස්සන කරයි... මඩේ පිපෙන නා මලේ කවදාවත් මඩ ගැවිලා නැ ඒ තරම් පිවිතුරුයි... පිවිතුරු නිකළැල් නායකත්වයක් අවැසිම මොහොතක්....
  6. T

    ශ්‍රී ලංකාවේ ගනුදෙනුවලට ඉන්දීය රුපියල භාවිත කිරීමට අනුමැතිය

    අපි එතකොට රටින් මොනා හරි ගෙන්න ගනිද්දි ගණන් අඩු වෙයිද? ලංකා රැපියල් වලට වඩා ඉන්දීය රැපියල ශක්තිමත්නේ $ එක ඉස්සරහා..
  7. T

    වැදුනා නිල් වෙන්නම..☹️

    CCTV තිබ්බ නිසා හොඳයි නැත්නම් බයික් කාරයා ගුටි කාලා මැරෙන්නේ...
  8. T

    මේ කියන විදියට අයිස් ඉස්කෝල වල තියෙනවා ?

    අයිස් වලින් රට බේරගන්න නාමල් සුවඳින් රටම සුවඳවත් කරන්න ඔබේ මනාපය පොහොට්ටුවට දෙන්න... අපි ලැස්ති රට බේරගන්න..
  9. T

    වොඩ්කා එක්ස්පර්ට්ලා 8-) Vodka

    මේ භාණ්ඩේ හොඳයි ලඟදී සෙට් උනා...ගණන් නම් කොහොමද දන්නැ හැබැයි...
  10. T

    Iphone 13 pro max

    අඩෝ එකත් එහෙමද...මං හිතුවේ 14ට කට්ටිය 13 වගේමයි පොඩි වෙනසයි තියෙන්නේ ගගා අනන් මනන් කිව්ව නිසා nxt yr පොඩ්ඩක් වෙනස් වෙලා එයි කියලා
  11. T

    අළුත්කඩේ stree food 🙄

    මළ පෙරේතයෝ කියලා බනින් එපා බන් සමහර වෙලාවට අපිත් මළ ප්‍රේතයෝ වෙනවා.. වල් ඌරෙක්, එළුවෙක් එක්ක රොටි, පරාටා වගේ සෙට් උනොත්..
  12. T

    Iphone 13 pro max

    ඒ කියන්නේ purple එකක් ගත්ත නම් හරි නේ...මට 13, 14 දෙක ම එක වගේ නිසා ගන්න හිතුනේ නැ.. nxt yr එන එකම ගන්න කියලා හිතන් හිටියේ..
  13. T

    Iphone 13 pro max

    13 pro max එකයි 14 Pro max එකක් පිටින් බලලා අදුර ගන්නේ කොහොමද බන්..?
  14. T

    අපට බෝනස් ඕනෑමයි.. නැතොත් වැඩ වර්ජනයක්..- ලංවිම වෘත්තිය සමිති

    හාමු දිලා දායි... කලින් ඒකා කටින් පුටිං වැඩ ටිංටිං..දැන් ඉන්න ඒකා මම තමයි හිට්ලර් ගාන් ඉන්නේ.. වයසට යන්න යන්න කේස් වැඩි..
  15. T

    කපා කපා කෑලි කපා යකඩ වැටත් අරන් ගියා

    අප්පච්චි ගාගෙන ආවොත් ඉතින් කබ්බ හොරෙක් තමා...
  16. T

    ඇඟිලි සලකුණ රූපවාහිණියේ ආයෙත් යනවා...

    කවද්ද බන් යන්නේ මේක?
  17. T

    නවක වදය තුරන කරමු

    අනිවා බන්... නවක වදය කොහොමත් නතර කරන්න ඕනේ එකක්... නිකන් අවුරුදු ගණන් degree complete නොකර ඉන්න උන්වත් අයින් කරන්න ඕනේ... හැබැයි මේ අර අදින්නේ උඹ කිව්ව දේටයි මර්ධනයයි තමා...
  18. T

    නවක වදය තුරන කරමු

    නවක වධය ඉස්සරහට දාගෙන හොඳ මර්/ධ/න/ය/ක් දෙන්න වගේ යන්නේ... බලයේ ඉන්නෙත් වෘත්තීමය අත්දැකිම් තියෙන පොරක්නේ....
  19. T

    කොල්ලුපිටියේ රිය අනතුරෙන් පසු මෝටර් රථය පැදවූ රියදුරු ඩුබායි රාජ්‍යයට පලා යයි

    අපේ ඉතින් ආරක්ෂක උන් ඉන්නේ ලොක්කේගේ පු/ක/වල් ඉඹින්නයි ලැට් හොදන්නයි.. පොඩි මිනිහෙක් අතින් උනා නම් පවුලේ එවුන්වත් කුදලන් ගිහින් විනාඩිියට දෙකට..
  20. T

    16 වෙනිදා Avatar 2 premier එකට යන උන් ඉන්නවද? මම Scope Gold - CCC 3.30PM

    මුත් එක්ක කතා කරලා Light off කරාට පස්සේ කොලු සීන් වලට එයි ද දන්නැ... පිටගම්කාරයෝ ගැන විශ්වාසේ තියන්න හොඳනැ...මොන ලෙඩද කියලා කවුද දන්නේ..

    No contents