Never Give Up
මචන් ඔහොම තමයි බන් ජිවිතේ අපි කවුරුවත් පරිපුර්ණ නැ...මම නම් හිතන්නේ උබට හොදම දේ හොද යාලුවෙක් හොයා ගන්න එක බන්....එක හැබැයි උබ ජිවිතේ ගැන හිතල හද ගන්නවට වඩා අමාරු වෙයි...මොකද මමත් හොදට යාලුවෝ නිසා කෙලවා ගත්ත කාලයක් තිබුන.....හැබයි දැන් මගේ ඕනේ දෙකට පට්ට යාලුවෝ 4 දෙනෙක් ඉන්නවා...