මම oppo ෆොන් එකක් ගත්තා

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    4N EKA RATH WNWA PALLENNA BNG...BLPNKO...COLOUR RANGE EHAMA CHATER...UBE MKDDA DANNA NA MAN QWE OPPO NEO EKA GANA

    ගන්නකොට mediatec chipset තියෙන එව්වා ගන්න එපා... මුලදි සුපරියට දිව්වට මාස 7,8 කට පස්සෙ එපා වෙනවා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,759
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    OPPO gahanneth One Plus Company ekama thama...OPPO kiyanne Chinese Apple kiyalai ehe aya kiyanne..Quality eka superb....
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේකේ කැමරා අයිෆෝන් වලටත් වඩා පට්ට.මමත් එකක් තිස්පහකට ගත්තා. මාර වැඩ ගොඩක් පුලුවන්.ස්ක්‍රීන් ශොට්ස් එහෙම පට්ට. ස්පීඩ් වෙඩි වගේ.කවුද බන් මේවා හදන්නේ:rofl:

    දෙයියො :nerd::nerd:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    මේකේ කැමරා අයිෆෝන් වලටත් වඩා පට්ට.මමත් එකක් තිස්පහකට ගත්තා. මාර වැඩ ගොඩක් පුලුවන්.ස්ක්‍රීන් ශොට්ස් එහෙම පට්ට. ස්පීඩ් වෙඩි වගේ.කවුද බන් මේවා හදන්නේ:rofl:

    what do you mean by ස්ක්‍රීන් ශොට්ස්??