කුරුලෑ සම්බන්ද මගේම් අත්දැකීම් ටිකත් බෙදාගන්න ඕන කියලා හිතුනා,
බොහෝ දෙනෙක් තමන්ගේ අත්දැකීම් විස්තර කරල තියනවා...මමත් කාලයක්( උසස් පෙළ කාලේ) බොහොම දුක් වින්දා කුරුලෑ නිසා, ඇත්තටම ඒ මානසික ස්භාවය කියළ නිමකරන්න බෑ..ඒ නිසා දෙන්න තියන ලොකුම උපදේශය තමයි,මුහුනේ කුරුලෑ ආවට හිතේ කුරුලෑ හදාගන්න එපා...