වෙසඟ කෙලෙසන ‘අමුතු වෙසක්’
2600 වන සම්බුද්ධත්ව ජයන්තිය උදෙසා පිළිවෙතින් පෙළ ගැසෙන්නට බලමුළු බැඳ ගත් රටක ඉනික්බිතිව සැමරෙන දෙවන වෙසක් මංගල්‍යය ද ළඟ ළඟ ම ය. පෙළ ගැසුණු පිළිවෙත් පෙනෙන මායිමකවත් නැත. ඒ වෙනුවට යළිත් වරක් වෙසක් නො හඳුනනා ‘වෙසක්’ ගෙන, වෙසෙඟ් උත්තරීතරත්වය කෙලෙසන්නට බලමුළු බැඳෙන බව...