WTF People's Bank

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,274
    5,396
    113
    මේක දැන් ආවේ. සෑහෙන කාලෙකින් ගනුදෙනු කලෙත් නෑ. මේකට මොකද කරන්නේ? හැක් වෙලාද?
    Dear Sir/Madam, Your A/C (******) has been debited by Rs. 300.00 (Transfer Debit at 15:15 30/11/2020). Thank You for being with us-Peoples Bank
     
    • Like
    Reactions: kinkon

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,274
    5,396
    113
    Screenshot_20201130-202912.png

    Mema thiyenne?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේක දැන් ආවේ. සෑහෙන කාලෙකින් ගනුදෙනු කලෙත් නෑ. මේකට මොකද කරන්නේ? හැක් වෙලාද?

    මෙතන Thread දාල වැඩක් නැහැ බන්.. Branch එකට හරි, Hotline number එකට හරි call එකක් දාල අහන්න transaction එක මොකක්ද කියල.
     
    • Haha
    • Like
    Reactions: 2osama and TechnWeb

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,817
    113
    මේක දැන් ආවේ. සෑහෙන කාලෙකින් ගනුදෙනු කලෙත් නෑ. මේකට මොකද කරන්නේ? හැක් වෙලාද?

    Wave app eka use karanawata monthly 25/- kapana eka wenna athi
     
    • Like
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,274
    5,396
    113
    People's credit cards are good

    Aran ne bn CC. unge offer page ekakwath ne.

    මෙතන Thread දාල වැඩක් නැහැ බන්.. Branch එකට හරි, Hotline number එකට හරි call එකක් දාල අහන්න transaction එක මොකක්ද කියල.

    Ow eth me re weda ne neda.

    Last year 200k kapala me days walama. Mun horenma Debit card fee eka 300 karalada?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Aran ne bn CC. unge offer page ekakwath ne.

    Ow eth me re weda ne neda.

    Last year 200k kapala me days walama. Mun horenma Debit card fee eka 300 karalada?

    Call center එකනම් වැඩ ඇති බන්.. මුන් Annual fee එකක් කපල තියෙන්නෙ.

    මුන් හොදයි බන්.. මට සම්පත් එකෙන් charges එනව 1100 ක් විතර..
     
    • Like
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,274
    5,396
    113
    Call center එකනම් වැඩ ඇති බන්.. මුන් Annual fee එකක් කපල තියෙන්නෙ.

    මුන් හොදයි බන්.. මට සම්පත් එකෙන් charges එනව 1100 ක් විතර..

    Sampath:
    Internet banking 700
    Sms alert 450
    Debit card 100
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ?? Are you joking? :lol:

    Mama ekak gattha gona wage...kisima wadak na...kisima offer ekak na...mokak hari ganna giyama thiyenne sampath, commecial cards walata..

    Me labba hodai puka kahanna ganma :lol: cancel karala danna inme

    Credit card cancel කරන එක අපරාදෙ බන්.. මොනවහරි ගෙවන්න ගන්න වෙලාවට මේ වගේ offer නැති cards use කරන්න instalments හදාගන්න.. Daily බඩු ගන්න Sampath , HSBC , BOC , Commercial වගේ cards ටිකක් ගන්න..