අනේද කියන්නේ බං. ශික් මම ෆොන්සේකා වුනා නම් මුලින්ම කරන්නේ රජයට විරුද්ධව ඡන්දෙ ඉල්ලන්න්න කලින් යුද්දේ කාලේ කොටියට රෙදි නැතුව කඩේ ගිය උන්දලාගේ (ඕනම ගොනෙක්ට යුද්දකරන පුලුවන් කියපු උන් , ජෙනරල්ව ගලවා ගැනීමේ හමුදාවටවත් හොඳනෑ කියපු උන්, තොප්පිගල කැලෑවක් කියපු උන්, පිකට් කරලා රජය පෙරලලා යුද්දෙ නවත්වන...