මන් නම් ආසම නෑ බන් උබ වගේ කුකුල් කේන්ති කාරයන්ට..ඌ කිව්වේ මේ දවස් වල වහින නිසා ඉටි කොලයක් වත් ගහගනින් කියලනේ බන් අලුතෙන් වින්ඩ්ස්ක්රින් එක දාගන්නකම්..එකේ මොකද්ද වැරැද්ද උබට මෙච්චර මල පනින්න..උබල වගේ නස්පුක් කාරයන්ට ඔහොමම තමයි වෙන්න ඕන..උබ ඊළගට දාන වින්ඩ්ස්ක්රින් එකටත් කෙලම වෙලා පලයන් වාහනෙත්...