අපි පරණ පොත්වල වලං කත්කාරයො, වෙලෙන්දො ගැන අහලා තිබුනට හැබැහින් දැකලා නැන් නේ මේ ඒ අයගේ පිතූර ටිකක්,,,
මේ හාල් වෙලෙන්දෙක් ...
මේ කොප්පරා තෝරනවා පොල් තෙල් හිදින්න
මේ රිදීවැඩ කරන මිනිස්සු දෙන්නෙක්
කම්මල්කාරයෙක්...රත්නපුර
අම්බලමේ පිනා වලංකදත් සමග ගන්නා ලද චායාරූපයකි :D:D...