මිනීමරුවා කවුද ?????......කියවලාම දැනගන්න
මේ මම කියවපු මැගසින් 1ක තිබ්බ කතාවක් .අද කාලයේ මේ වගේ දේත් වෙන නිසා ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා:P:P.කියවන්න.හොදයි නම් කියලා යන්න.:lol:
1994 වසරේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික සම්මේලනය නිමිත්තෙන් පැවති රාත්‍රි භෝජන සංග්‍රහයේදී,එහි සභාපති...