ceylon police....
මේ ශ්‍රි ලංකා පොලිසියේ පරණ ෆොටො වගයක්...(දැන් ඉන්න උන් වගේ ඒකාලේ උනුත් පගා මරුවොද දන්නෑ:angry::angry:)
ශ්‍රි ලංකා පොලිසිය...1930-40
හොදට බලපල්ලා පේලියෙ දකුණුකෙලවර සයිකො ඩයල් 2ක් ඉන්නවා
මරු ශෝර්ට් ටික පේමන්ට් 1න්ද දන්නෑ ගත්තේ
යටියන්තොට පොලිසිය...