ශ්‍රී ලංකාව බෞද්ධ බහුතරයක් ඉන්න රටක්. ඔව් බෞද්ධ රටක් කියලා හැදින්නුවත් වැරදි නෑ. කුඩු හෙරොයින් කසිප්පු තහනම් කරලා අරක්කු සිගරට් බොන්න පුළුවන් කළේ රටේ නීති හදපු මිනිස්සු. නීතියයි ආගමයි කියන්නෙ දෙකක්. මේක අරාබිය නෙමෙයි මිනිස්සුන්ගේ ගති පෑවතුම්වලට ආගමෙන් සීමා පනවන්න.