ඔන්න ඕක තමයි paypal එකේ අවුල ලක්ෂ ගණන් business කරන එක risky. limited වෙලා බේරුන එක හොදයි සමහර වෙලාවට උන් fake address දැම්මොත් (රට) එතකොට account එක suspend කරනවා. දැන් වත් payoneer එකක් use කරන්න උබට ඔය කිසිම ප්‍රශ්ණයක් නෑ. දැම්මා මුළු ගානම උනත් ගන්න පුලුවන්. නමුත් පොඩි ගාණක් තියෙනවා නම්...