1. Arkham Knight

    නිරුවත් ලන්කාවේ නූතන සිනමාව

    මම බලන්නෙත් නෑ. :P මිල්ලේ සොයා තමයි අන්තිමට බැලුවේ ඊට පස්සේ බැලුවේ නෑ එකක් වත් හොදට.මොකද එක movie එකක් වත් හොද නෑ ගොන් පාට් වැඩියි, පන්ති භේදේ හරියට සමහර movies වල පොඩි එවුන්වත් වැඩ කාරකමට තියාගෙන ඉන්නවා. ළමා මෙහෙකාර සේවය.:frown: ඒ වගේම කෙල්ලෝ උන් අනාත වෙලා කියනවා පොඩ්ඩක් sex කරපු ගමන්. :lol:
  2. Arkham Knight

    කටුනායක ලිංගික අල්ලස් ගන්නා

    පිරිමින් ගෑණු පස්සේ නොගියොත් වෙන්නේ ප්‍රජනනය වෙන්නේ නැතුව මනුශ්‍යයන් වදවෙන එකයි මොකද ගෑණුන් පිරිමින් පස්සේ එන්නේ නෑ නේ කලාතුරකින් ගියොත් මිසක්. කවුරු හරි කාගේ හරි පස්සෙන් යන්න ඕනේ. පිරිමියාව නිදොස් කොට නිදහස් කරන්නේ ඒ නිසයි.
  3. Arkham Knight

    නිරුවත් ලන්කාවේ නූතන සිනමාව

    :angry::angry::angry: උබ වගේ ගෑණු share කරන එකෙන්ට කොහොමද ඕවා තේරෙන්නේ.
  4. Arkham Knight

    නිරුවත් ලන්කාවේ නූතන සිනමාව

    ඒ වුනාට ගොන් බඩුන්ගේ ඇගේ තියෙන්නේ රාගය. රාගය වැඩියි උන්ගේ එතකොට ඒ වගේ රාගික හැගීම් වැඩි කෙනෙක්ට මේ වගේ හොද චරිතයක් දෙන්න නරකයි.
  5. Arkham Knight

    Last month my YouTube earnings $328

    :P වෙන්න ඇති මම අනුන්ට උදව් කරන එකයි වැඩියෙන්ම කරන්නේ.
  6. Arkham Knight

    නිරුවත් ලන්කාවේ නූතන සිනමාව

    ගොන් බඩු මේ වගේ චරිත වලට ගන්න නරකයි. :angry:
  7. Arkham Knight

    Last month my YouTube earnings $328

    කුඩ්ඩෝ පැත්තකට වෙලා හිටපිය :angry::P:P
  8. Arkham Knight

    Last month my YouTube earnings $328

    මොකක්ද RDB? එතකොට ලංකාවට ඇවිත් සහා වෙන රටකට ගිහින් ඒ account එක use කරන්න බැරිද? යම් කිසි රටක ඒක හැදුවොත් ඒ රටේ විතරමද ඒක valid?
  9. Arkham Knight

    තෙරුවන්_සරණ_නොගිය_අය

    අපි හම්බයන්ට වෛරකරන්න කරන්න වෙන්නේ අපේ හිත් දූෂණය වෙන එකයි අපේ හිත් අපිරිසිදු වෙන එකයි, දැන් බලන්න මේකේ සමහර අය ඉන්නවා උදේ ඉදන් රෑ වෙනකම් හම්බයන්ට බනින එකයි කරන්නේ, මඩ ගහන එකයි කරන්නේ කුණුහරුපෙන් කෑගන එකයි කරන්නේ ඒකෙන් වෙන්නේ තමන්ගේ හිත නිකම් දුෂණය කරගන්න එකයි, තමන්ගේ හිත වෛරයෙන් පුරව ගන්න එකයි...
  10. Arkham Knight

    තෙරුවන්_සරණ_නොගිය_අය

    මනුෂ්‍යය ලෝකයෙන් මැරෙන එවුන් බොහොම ටිකයි ආයි මනුෂ්‍යය ලෝකයට එන්නේ ගොඩක් එවුන් අපා ගාමී වෙනවා, තිරිසන් සතුන් හැටියට උපදිනවා. ඒක නිසා ධර්මයේ තියෙන දේවල් පිළිපැද ශාසනය රකින එකයි කරන්න ඕනේ ඕකට මහෝසද පඩිතුමා වගේ ඔළුව භාවිතා කරන්න ඕනේ නැතුව මරාගෙන කොටාගෙන ගියොත් අපිත් හම්බයෝ වගේම අපාගාමී වෙයි. ඊළග පාර...
  11. Arkham Knight

    Redline Technologies - Price List and Customer Support Thread

    නළල කළු එවුන් ඉන්නවා නේ උන් තමයි අන්තවාදීන් එවුන් ගොඩක් වෙලාවට.
  12. Arkham Knight

    Last month my YouTube earnings $328

    ලංකාවට youtube monetization program එක නෑ නේ උබ කොහොමද එතකොට සල්ලි හෙව්වේ? proxy දාලද?
  13. Arkham Knight

    Funny Sexy Films

    40 years old virgin
  14. Arkham Knight

    සිරිපාලගෙ හෙලුව

    BonziBuddy ahhhh මට මතකයි අර දම්පාට ගෝරිල්ලා ඉස්සර ලොල් :P
  15. Arkham Knight

    තෙරුවන්_සරණ_නොගිය_අය

    ඇයි උයා හිනා වෙන්නේ? :oo:
  16. Arkham Knight

    අපතයෙක් ඉන්නවා එළකිරියේ

    අම්මෝ එළකිරි එක පටන් ගත්තේ 2006 මැයි වගේ මට මතක හැටියට, මේ 2014 එතකොට අවුරුදු 8 වෙනවා මේ මාසෙට :shocked: time මාර fast වගේ යන්නේ.
  17. Arkham Knight

    තෙරුවන්_සරණ_නොගිය_අය

    උබ බෞද්ධ වෙන්න බෑ එහෙනම් කුරුසයෙක් වෙන්න ඇති. බෞද්ධාගමේ සමූල ඝාතනයක් ගැන කියන්නේ නෑ. ඔන්න කුරුසයෝ නම් කියනවා දෙවියන් වෙනුවන් මරපන් කියලා. බෞද්ධ කියන්නේ සියලු සතුන්ට අනුකම්පාව දක්වන එකටයි. එක එකා නිසා අපේ ප්‍රතිපත්ති අපි වෙනස් කරන්න ඕනේ නෑ.:)
  18. Arkham Knight

    සුදු වෙන්නත් ඔනි..

    luxmen ගේ සයිට් එකට යන්න එපා මෙලෝ රහක් නෑ හැම තැනම spam කර කර යනවා. අනේ උකේ.
  19. Arkham Knight

    Call of Duty Advanced Warfare

    Story එක පොඩි වැඩියි ඒක නිසා වැඩක් නෑ. පැය 5 හේ වගේ story එකකට 50GB+ download කරන එක පිස්සු වැඩක්.

    No contents