1. Arkham Knight

    Freelance වැඩ කරන අයව බදින්ඩ කෙල්ලෝ කැමති වෙයිද?

    ඔව් මේ වගේ මූ පොඩ්ඩක් නටලා හොයනවා හොදට http://www.fiverr.com/funnymad/write-your-message-on-my-big-belly-and-dancing-my-jungle-dance :lol:
  2. Arkham Knight

    ගෑනියෙක් කතා කරනව

    ඌ හිරේ යන එක නෙවෙයි ප්‍රශ්නේ උබට මොනවා හරි වුනොත් කියන එකයි ඉතින් පෙර සුදානමකට පොලිසියට ගිහින් කියන්න.
  3. Arkham Knight

    GAMING MOMENTS II

    මෙහෙම කරන්න මචන් මට හිතෙන්නේ මේකයි කේස් එක උබ ලග තියෙන්නේ version 1 එක වෙන්න ඕනේ මම උබට දුන්නේ version 7 එක නේ එතකොට උබ 7 එක දැම්මම අතර මැද ඒවා නැති නිසා game එක run වෙන්නේ නෑ ඉතින් හොදම වැඩේ ඔක්කොම patches දාන එකයි නමුත් patch 4 එකේ ඔක්කොම පරණ patches තියෙනවා ඊට කලින් (3,2,1) patch 6 එකේ (6,5)...
  4. Arkham Knight

    GAMING MOMENTS II

    මොකක්ද එන error message එක?
  5. Arkham Knight

    ~~ Freelancers Club ~~

    fiverr කරන එක පාඩුයි මුලදි නමුත් වැඩේ අල්ලගත්තම level 1 වගේ යන කොට වැඩි ගානකට extra services දෙන්න පුලුවන් එතකොට හොද ගාණක් හොයාගන්න පුලුවන්. ඊට පස්සේ fiverr එකේ කරලා ඉවර වෙලා ඒකේ කරපු එවා අනෙක් freelancing site වලට දාන්න ඒ clients ලා ටිකම එතකොට අල්ලගන්න පුලුවන්.
  6. Arkham Knight

    ~~ Freelancers Club ~~

    වෙන රටවල ඕක වුනත් ලංකාවේ ඕක වෙන්නේ නෑ ඊරිෂීයා කාරයෝ ඉන්නේ. උබව කපයි අනෙක් පැත්තෙන් ගිහිල්ලා. ඕකම තමයි ලංකාවේ එවුන් ගිහිල්ලා ඔස්ත්‍රේලියාවේත් කරන්නේ. ජාතියට හරියන්නේ නැත්තේ හම්බයෝ නිසා නෙවෙයි අපේ එවුන්ම නිසයි.
  7. Arkham Knight

    සිරිපාලගෙ හෙලුව

    ඒ වුනාට අනුන්ගේ තොරතුරු කිසිම අවසරයක් නැතුව, අයිතිකාරයාගේ අනුමැතිය අනුදැනුම නැතුව මේකේ Store කරලා තියාගන්න එක කැත වැඩක්.
  8. Arkham Knight

    සිරිපාලගෙ හෙලුව

    මම දැක්කා උබ ඔය Software එක thread එකකත් දාලා තිබ්බා ඒ කියන්නේ උබ Keylogger බෙදාල ඒවායින් Details එකතු කරගන්නවා?
  9. Arkham Knight

    GAMING MOMENTS II

    Virus Guard එකෙන් crack file remove කරාද බලන්න ඕකට හොදම වැඩේ virus guard එක off කරල crack එක දාලා බලන්න වැඩද කියලා.
  10. Arkham Knight

    Freelance වැඩ කරන අයව බදින්ඩ කෙල්ලෝ කැමති වෙයිද?

    යන්නේ අප්‍රේල් වලට? මේ මැයි මචන්. :) දැන් අප්‍රේල් ඉවරයි.
  11. Arkham Knight

    Freelance වැඩ කරන අයව බදින්ඩ කෙල්ලෝ කැමති වෙයිද?

    ඒක ඇත්ත Freelancing හොයන්න බෑ Programming වලින් එච්චර ගාණක් මොකද වැඩ වැඩියි හම්බ වෙන ගාණට වඩා ඉතින් කිහිප දෙනෙක් ඉන්න ඕනේ ඒකත් මදි logo design කරලා හම්බ වෙන ගාණත් එක්ක බලද්දි. හොදටම සල්ලි තියෙන්නේ Designing (web designing, UI designing, logo designing, etc..) පැත්තෙන්. Logo design වල එක logo එකක...
  12. Arkham Knight

    Paypal Help please urgent.

    මම කිව්වේ එකතු වෙනකම් ඉන්නේ නැතුව 500 වෙච්ච ගමන් ගන්න කියලයි ඊට පස්සේ ආයි balance එක 500 වෙනකොට ගන්න තියෙන්නේ. උබ කරලා තියෙන්නේ ලක්ෂ ගනන් ගොඩ ගහගෙන පොඩ්ඩ පොඩ්ඩ ගන්න ගිහිල්ලයි. ඒක ගොඩක් risky.
  13. Arkham Knight

    Freelance වැඩ කරන අයව බදින්ඩ කෙල්ලෝ කැමති වෙයිද?

    අපි දන්නවා බන් උබ ලින්ක් උඩ click කරන එක නේ කරන්නේ දවසේම. :P
  14. Arkham Knight

    ගෑනියෙක් කතා කරනව

    එහෙම කරන්න එපා මූ කවුද දන්නේ? උබ කිව්වා වගේ නම් මූ අනිවාර්යෙන්ම උබත් එක්ක මළ ඇති. මුස්ලිම් පතාලේ කියලා කොටසක් ඉන්නවා රජාගිරියේ ,ග්‍රැන්ඩ් පාස්, මරදාන පැත්තේ උන් වගෙ කොටසකට කියලා උබට ගැස්සෙව්වොත් කොහොමද පාරේ යන ගමන්?
  15. Arkham Knight

    ගෑනියෙක් කතා කරනව

    ඒකට පැමිණිල්ලක් දාන්න බෑ. නමුත් ඌ හැම තැනම ඒක කිය කිය ගිහින් උබට මඩ ගහනවා නම් එතකොට ද්වේශ සහගත ලෙස අපහාස කිරිම, කීර්තියට හානි කිරිම යටතේ අපහාස නඩුවක් දාලා වන්දි ගන්න පුලුවන් නමුත් මේකට නම් බැරි වෙයි. මෙහෙම call කරනවා නම් පුලුවන් උබ කියපන් උබේ ජීවිතයට තර්ජනයක් තියෙනවා මෙහෙම එකෙක් උබව follow...
  16. Arkham Knight

    Freelance වැඩ කරන අයව බදින්ඩ කෙල්ලෝ කැමති වෙයිද?

    හොද Company එකක් පටන් ගන්න ඊට පස්සේ තව කිහිප දෙනෙක් එකතු කරගෙන ලොකු Project කරන්න ගන්න එතකොට Business කරනවා කියලා කිව්වම ඕනෙම එකෙක් පිළිගන්නවා.
  17. Arkham Knight

    ගෑනියෙක් කතා කරනව

    එහෙනම් පොලිසියට කියන්න නැත්නම් වැඩේ දෙල්වෙයි.
  18. Arkham Knight

    ගෑනියෙක් කතා කරනව

    එහෙනම් මේකේ ඉන්න දෙමළද (සෙනාල්) දන්නේ නෑ :lol:
  19. Arkham Knight

    ගෑනියෙක් කතා කරනව

    බනින්න ඕනේ මම නම් ඕක දානවා බඩු සයිට් එහෙකට.

    No contents