ඔව් බං එක තාමා මාත් මේ බැලුවේ 122 Cam එකයි Notification වලයි, Battery Life එකයි හොදටම අවුල්
164 දැම්මට පස්සේ බැටරි ලයිෆ් එක නම් හොඳයි.
ඔව් බං එක තාමා මාත් මේ බැලුවේ 122 Cam එකයි Notification වලයි, Battery Life එකයි හොදටම අවුල්
730 eke nam official weddi firmware eka change wela thibba dakka.. mama thama update kale na official ekata.. rollback karanna kammaliy..





































kawruwath windows 8.1 walata rollback karanna yannath epa,kalabala wennath epa thamnge ewata windows 10 update eka awe nethath
Man newei kewe akilaya onna call ekak demma wele Uta log wenna be kiyala
කව්රුවත් වින්ඩෝස් 8.1 වලට රෝල් බැක් කරන්න යන්න එපා, තමන්ගේ ෆෝන් එකට වින් 10 අප්ඩේට් එක ආවේ නැතත් කලබල වෙන්න එපා
මිට
අකිල25
උගේ මැසේජ් එක දැන් දැක්කේ .. තුසිතයත් දාලා තිබ්බා මම දැක්කා
පොර අහවල් කෙනත් සමග සැහෙන බිසී තත්වයක ඉන්නවා කියලා තමා ආරංචිය![]()
eka nam true ban..mea 4n thiyena ekek malata wena 1kata yanne no....microsoft kaarayata keri tharahak thiyenne ban NOKIA brand 1th ekka.
..ookunta henama gahapiya.
..loku waraddak unn kara gaththe flagship device halala...
![]()






අයියේ මගේ පෝං එක 920. ඒකට windows 10 ඇවිත් නෑ ලු නේද. දැං මේ දාලා තියෙන ප්‍රිවිව් එක අයින් කරලා ආයේ 8.1 දා ගන්න ද නැත්තං මේකම පාවිච්චි කලාට අවුලක් වෙන්නේ නැද්ද ?![]()
උබලා දෙන්නට පින් නිව්ස් එක දුන්නට අපේ අයට.
Moderator ta damma mama maseg eka ..... wade hari ne
ඉමි නම්බර්ස් මැක් ඇඩ්රස් එහෙම පේන්න දාන්න එපා බං..
ehemath ekakda ban, mokadda ban wenneකට්ටිය එහෙනම් මෙතනට එකතු වෙන්නකෝ.
මෙන්න මේකයි කතන්දරේ.
වින්ඩෝස් 10 ටෙක්නිකල් 164 දාපු හැමෝගේම තියෙන්නේ ඔෆිශල් එක තමා.
ඒකේ කතා දෙකක් නෑ.
ඒත් අපේ ෆෝන්ස් වලට ආපු අන්තිම අප්ඩේට් එක තමා ඕක.
ඕකෙන් පස්සේ ඕ එස් අප්ඩේට් එන්නේ නෑ අපිට.
වින්ඩෝස් 10 ටෙක්නිකල් 10586.164 කියන්නේ ඕෆිශල් එකම තමයි.
ඕක තමා දැනට ආව ටෙක්නිකල් වලින් හොදම බිල්ඩ් එක.
ඕක තමා වින්ඩෝස් 10 ඔෆිශල් කියලා රිලීස් කරේ වින්ඩෝස් 8.1 දුවන ඩිවයිසස් වලට.
ඒ නිසා තමන්ගේ දැනටමත් දුවන්නේ 10586.164 නම් ඒකම දිගටම යුස් කරන්න වින්ඩෝස් 8.1 වලට රෝල් බැක් නොකර.
වින්ඩෝස් 8.1 වලට රිලීස් කරපු 10586.164 එකේ පොඩි වෙනසකට තියෙන්නේ සමහර අයට කෝල් රෙකෝර්ඩර් එක ආව එක විතරයි.
වෙන වෙනසක් නෑ දැනෙන්න තරම් කියලා.
ඒ නිසා දුක් වෙන්න එපා මචන්ලා.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
පොඩි පුතා;19880267 said:ehemath ekakda ban, mokadda ban wenne
ගොඩක් Thanks මචං News එකට![]()
ඕන්න එහෙනම් මං RollBack කරන්නැ හොදේ
උබේ 640 එක්ස් එල් නේද?
එහෙනම් රෝල් බැක් කරලා දාපන් ඩෝ.
තෝ කියෙව්වේ නැද්ද ඕක හරියට?
මං මේ තාම මැද 122 ඉන්නේ
164ට Update කරන එකයි, RollBack කරලා 10 දාන එකයි දෙකම එක වගේනේ දෙකේම වැඩි වෙනසක් නැනේ එකයි මං මේ බැලුවේමං මේ තාම මැද 122 ඉන්නේ
රෝල් බැක් කරලා දාපන් අනිවා.
තොට අමුතු අප්ඩේට් එකක් ආවානේ.
ඒකෙන් ෆර්ම්වෙයාර් අප්ඩේට් එකක් ගිහිල්ලා සීන් එකක් වෙන්න ඇති.
ඕක ඔෆිශල්.
mama hithuwa eragena danna wei kiyala rollback karala
mehema une kohomada ban ? 
කට්ටිය එහෙනම් මෙතනට එකතු වෙන්නකෝ.[/QUOTE
මෙන්න මේකයි කතන්දරේ.
කලබල නැතුව මේක හොදට කියවන්න හැමෝම මේ ත්‍රේඩ් එකේ ඉන්න.
මේ සීන් එක අදාල වෙන්නේ වින්ඩෝස් 10 මොබයිල් වලට අප්ග්‍රේඩ් කරන්න පුලුවන් අයට විතරයි.
හැමෝම අප්ග්‍රේඩ් කරන්න කලින් ඉන්ටර්නල් මෙමරි එකේ ගිගාබයිට් 2 හදාගෙන ඉන්න.
මෙන්න මේ ෆෝන්ස් වලට විතරයි වින්ඩෝස් 10 මොබයිල් එක දෙන්නේ.
Lumia 1520, 930, 640, 640XL, 730, 735, 830, 532, 535, 540, 635 1GB, 636 1GB, 638 1GB, 430, 435, BLU Win HD w510u, BLU Win HD LTE x150q, MCJ Madosma Q501
දැනට තමන්ගේ ඩිවයිස් එකේ දුවන්නේ වින්ඩෝස් 10 ටෙක්නිකල් එකක් නම් කිසි කතාවක් නෑ වින්ඩෝස් 8.1 වලට රෝල් බැක් කරලා වින්ඩෝස් 10 දාගන්න.
වින්ඩෝස් 10 වල ඉදන් 8.1 වලට රෝල්බැක් කරන්නේ මෙන්න මෙහෙමයි.
https://www.microsoft.com/en-us/mobile/support/faq/?action=singleTopic&topic=FA142987
රෝල්බැක් කරලා වින්ඩෝස් 8.1 දාලා ඇප්ස් මුකුත් නොදා මෙන්න මේක දාගන්න.
Upgrade Advisor
http://aka.ms/W10MUpgradeAdvisor
ඕක දාලා වින්ඩෝස් 10 දාගන්න ඔය ඇප් එක ඕපන් කරලා ඕකේ තියන ඉන්ස්ට්‍රක්ශන්ස් වලට ගිහින්.
ලොකු දෙයක් නෑ ඕකේ.
දැනටමත් වින්ඩෝස් 8.1 යුස් කරන කෙනෙක් නම් වින්ඩෝස් 10 එක දාගන්න පුලුවන් ඩිවයිස් එකක් නම් මෙන්න මේක දාගෙන මේක ඕපන් කරලා වින්ඩෝස් 10 වලට අප්ග්‍රේඩ් කරගන්න.
Upgrade Advisor
http://aka.ms/W10MUpgradeAdvisor
වින්ඩෝස් 10 එක දාගන්න පුලුවන් අයගේ වැඩේ හරිනේ එහෙනම්.
දැන් එහෙනම් වින්ඩෝස් 10 එක නොදෙන අය ගැන කතා කරමු.
ඇයි අපිට මෙහෙම උනේ?
ඇයි අපිට වින්ඩෝස් 10 නැත්තේ?
අපිට මෙහෙම කරන්න හේතුව කියලා මයික්‍රොසොෆ්ට් එකෙන් කිව්වේ ටෙක්නිකල් එකෙන් ලැබිච්ච ෆීඩ්බෑක් එක හොද නෑ කියලයි ඒ ඒ ඩිවයිස් වලට.
මම නම් හිතන්නේ නෑ එහෙම දෙයක් වෙන්න ඇතියි කියලා ෆීඩ්බෑක් හොද නැති වෙන්න තරම්.
512රැම් ඒවට දෙන්නෙත් නෑ,ඊලග අප්ඩේට් එවන බැච් එකකුත් නෑ.
මුන් කරපු ලොකු ගොන්කමක් ඕක.
ඩිවයිසස් වල බෑඩ් ෆීඩ් බැක් එක නිසා නෙවෙයි ඔහොම කරේ.
ඕවා යුස් කරන එක නවත්තලා අලුත් ෆෝන්ස් වලට මූව් වෙන්නයි ඔහොම කරේ.
920,925,928,1020 තියන එකෙක් කවදාවත් වෙන ෆෝන් එකක් ගැන හිතන්නේ නෑ තව අවුරුදු 3,4 වත් යනකම් අප්ඩේට්ස් දුන්නොත් .
ඒ ෆෝන්ස් එච්චරට හොදයි.
ලුමියා සිරීස් එකේ ඇල්ෆා ඩිවයිසස් තමා ඔය.
ටයිටන්ස් ඔෆ් ලුමියා ඩිවයිසස් ඕවා.
අපිට නෑ නෙවෙයි අපිට වින්ඩෝස් 10 තියනවා බන්.
දුක් වෙන්න එපා.
වින්ඩෝස් 10 ටෙක්නිකල් 164 දාපු හැමෝගේම තියෙන්නේ ඔෆිශල් එක තමා.
ඒකේ කතා දෙකක් නෑ.
ඒත් අපේ ෆෝන්ස් වලට ආපු අන්තිම අප්ඩේට් එක තමා ඕක.
ඕකෙන් පස්සේ ඕ එස් අප්ඩේට් එන්නේ නෑ අපිට.
වින්ඩෝස් 10 ටෙක්නිකල් 10586.164 කියන්නේ ඕෆිශල් එකම තමයි.
ඕක තමා දැනට ආව ටෙක්නිකල් වලින් හොදම බිල්ඩ් එක.
ඕක තමා වින්ඩෝස් 10 ඔෆිශල් කියලා රිලීස් කරේ වින්ඩෝස් 8.1 දුවන ඩිවයිසස් වලට.
ඒ නිසා තමන්ගේ දැනටමත් දුවන්නේ 10586.164 නම් ඒකම දිගටම යුස් කරන්න වින්ඩෝස් 8.1 වලට රෝල් බැක් නොකර.
වින්ඩෝස් 8.1 වලට රිලීස් කරපු 10586.164 එකේ පොඩි වෙනසකට තියෙන්නේ සමහර අයට කෝල් රෙකෝර්ඩර් එක ආව එක විතරයි.
වෙන වෙනසක් නෑ දැනෙන්න තරම් කියලා.
ඒ නිසා දුක් වෙන්න එපා මචන්ලා.
මගේ ඩිවයිස් එකටත් නෑ වින්ඩෝස් 10 අප්ඩේට් එක .
මගේ නොකියා ලුමියා 928.
අපිට කරන්න තව එක දෙයක් තියනවා.
ඒ තමා රෙඩ්ස්ටෝන් එක දාගන්න එක.
950,950 එක්ස් එල්,550 වලට විතරනේ එව්වේ රෙඩ්ස්ටෝන් එක.
ඒත් ඕනම ලුමියා ඩිවයිස් එකකට රෙඩ්ස්ටෝන් එක දාගන්න පුලුවන් ජිල්මාර්ට් එකක් තියනවා.
ඒකෙන් දාගන්න පුලුවන්.
http://nokiaviews.com/download-windo...one-build.html
ඔන්න ඕකෙන් මම දාන්න ඉන්නේ රෙඩ්ස්ටෝන් එක මගේ 928 එකට.
මම දාලා උබලටත් කියන්නම් තත්වේ කොහොමද කියලා.
වින්ඩෝස් 10 ඔෆිශල් ආව අයට සුභ පැතුම් ඇන්ඩ් වින්ඩෝස් 10 ඔෆිශල් කියලා ආවේ නැති අයට කියන්න තියෙන්නේ දුක් වෙන්න එපා,අපෙත් වින්ඩෝස් 10 ඔෆිශල් තමා වචනෙන් නොකිව්වට.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
mamath try karala kiyannam