update adviser වැඩකරන්න insider release ප්‍රෝග්‍රෑම් එකෙන් අයින් වෙන්න.
ඊට පස්සේ store එකෙන් අප්ඩේට් චෙක් කරලා update adviser එක අප්ඩේට් කරගන්න.
දැන් update adviser එක රන් කරාම එක වැඩ කරනවා.
ඊට පස්සේ next ගිහිලා අප්ඩේට් චෙක් කරන්න.
හැබැයි අන්තිමට මට ආවේ your device is up to date කියලා...