LED tv සහ peo tv උදවුවක් ඕනේ.
මට tv එකක් ගන්න ඕනේ වෙලා තියනවා.
බැලුවේ අඟල් 40 විතර full HD එකක් ගන්න. ප්‍රශ්නය මේකයි, ගෙදර පාවිච්චි කරන්නේ peo tv, ඉතින් අඟල් 40 ස්ක්‍රීන් එකත් එක්ක කොලිටි එක චොර වෙයිද?.:sorry::sorry:
නැත්නම් 32 එකකට යන එකද හොඳ.
පාවිච්චි කරන / දන්නා අය ඉන්නවනම් උඹලගේ අදහස්...