නෝනා මොනවා හිතයිද ???...
ඇය රූමත් තරුණ වෛද්යවරියක්.තවමත් අවිවාහකයි,,,
මුල් පත්වීම ලැබුනෙ දුර බැහැර ප්‍රදේශයක රෝහලකට,, ඇය නවාතැන්ගෙන හිටියෙ තම පියාගෙ මිත්‍රයෙක්ගෙ නෑදෑ නිවසක,,මේ නවාතැනේ ඉඳලා රෝහලටත් ටිකක් දුරයි,, ඇය රෝහලට ආවෙ ගියෙ බස් එකෙන්,,
ටික දවසක ඉඳලා මේ වෛද්‍යවරියට යම් කරදරයකට මුහුණ...