කලියුගය කියන්නෙ හින්දු දර්ශනය තුල පැහැදිලි කරන යුගයක්,, හින්දු එහෙම නැත්නම් වේද දර්ශනයට අනුව මේ ලෝකය පවත්නා කාල සීමාඅ යුග 4 ට බෙදනවා,, ඒවා නම් සත්ය යුගය ,ද්වාපර යුගය,තේත්‍රා යුගය ,කලියුගය, මේ එක් එක් යුගයක් මට මතකවිදියට අවුරුදු 25000විතර වෙනවා,, හරියටම ශුවර් නැහැ,,,සත්ය යුගයේදී මිනිසුන් 100%...