මෙය ඉස්සර TV එකේ ගොඩක් වැඩසටහන් වල හිටියා,,,ගිරය නාට්‍ය බලල තියෙනවනම් මතක ඇති,,ඒකෙ ප්‍රදාන චරිතයක් කලා,, ඒ වගේම ලංකා බැංකුවෙන් ඉස්සර ප්‍රොග්‍රෑම් එකක් කලා follow me කියලා ,,ඒකෙත් හිටියා,, ඉර මැදියම film එකත් ඉන්නවා එලකිරියෙ ඉන්න පරණ අය දන්නව ඇති, නියම මනුස්සයෙක්,,, සරල සිත්ගන්නා සුලු හැසිරීමක්...