අපේ උන් අැයි මේතරම් මෝඩ?

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    හැබැයි බැරිවෙලා හරි ඕකා බයික් එකත් එක්ක වතුරට වැටෙන්නෙ නැතිව ගියා නං සිංහලු කියන්නෙ මෙහෙමයි
    • බලපන් උගේ මොරාල් එක
    • වැඩ්ඩෙක් තමයි
    • ඒ තමයි තාත්තා
    • etc etc
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    පව් බං ළමයි ඉන්න තාත්තා කෙනෙක් ද නැත්තම් ගෙදර අම්මයි තාත්තයි තනියෙන් ඉන්නවා ද දන්නේ නෑ නේ. ඔහොම යන එක risk එකක් කියලා නොදන්නා එකෙක් නෙවෙයි වෙන්න ඇති නේ.

    බස් එකට අනිත් පැත්තේ යන්නේ වතුර පාරේ සැර අඩු වෙන්න.