මම නම් කරන්නෙ බලල දැක්කෙ නෑ වගේ උගේ වැඩේ කරලා දෙනවා....
නිකමට හිතපන්කො ඕක මම දැක්ක කියලා ඌට කිව්වට පස්සෙ, ඕක දැකපු වෙන එකෙක් ලීක් කරනව නොකර සද්ද....
අරූ හිතන්නෙ මම කලා කියලා.... ආතල්නේ..
ඌ පොලිසියෙද මොකද්ද කිව්ව නේද?
අන්තිමට වෙන්නේ ඇට දෙක ලාච්චුවට දාල වහගන්න :shocked::shocked: