Free Domain Help

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    867
    1,102
    93
    මචන්ලා.... මට Domain එකක් ගන්න ඔනේ.. අඩුවට

    Free Domain එකක් ගන්න විඩියක් කියපල්ලකො.
    මන් ගාව Dolars නෑ ගෙවන්න.... Online Account තිබුනට එවයේ Dolar නෑ

    ඩෙබිට් Card එකෙන් Pay කරන්න පුලුවන්ද Domain ගන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,174
    59,023
    113
    මාලඹේ
    Debit පුළුවන් බන් එකේ ගේවල අරගන්න
    Pork bun එකේ sale දානවා සත 80 වකට වගේ එකක් සෙට් කරගන්න පුළුවන්
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    867
    1,102
    93
    Debit පුළුවන් බන් එකේ ගේවල අරගන්න
    Pork bun එකේ sale දානවා සත 80 වකට වගේ එකක් සෙට් කරගන්න පුළුවන්
    ade aran diyanko
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,373
    17,938
    113
    ඩෙබිට් එකෙන් පුලුවන්. Tldlist වගේ නමක් තියෙන සයිට් එකක් තියෙනව ඩෝමේන් වල ගනන්, කූපන්කෝඩ් එහෙම ලිස්ට් කරන. ඒකෙන් බලල අඩු එකකින් ගනින්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,174
    59,023
    113
    මාලඹේ
    ade aran diyanko
    මම ගත්තොත් මගේ Account එකට Domain එක Add වෙන්නේ බන් උබ ට මොනවා හරි වෙනසක් කරනවා නම් මාව Contact කරගන්න වෙනවා හැම වෙලාවෙම :yes:
    මේ ලින්ක් එකට ගිහින් Account එකක් හදාගෙන Debit Card එකෙන් Pay කරන්න ඔයාගේ ම Account එකට Add වෙන්නේ
    https://porkbun.com/event/flashsale

    මේකෙන් බලන්න Coupons Code වැඩ ද කියලා තව අඩුවට ගන්න පුළුවන්
    https://www.retailmenot.com/view/porkbun.com
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,852

    ඉතින් උබ මුගේ email එක ඉල්ලගෙන ඒකට account එකක් හදලා pay කරලා අරන් දීපන්කො :rolleyes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,174
    59,023
    113
    මාලඹේ
    ඉතින් උබ මුගේ email එක ඉල්ලගෙන ඒකට account එකක් හදලා pay කරලා අරන් දීපන්කො :rolleyes:
    ඌ උබ වගේ රුපියල් 360 ක් නැති හිඟන්නෙක් නෙවෙයි බං🤭🤭🤭
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,852
    113
    ඌ උබ වගේ රුපියල් 360 ක් නැති හිඟන්නෙක් නෙවෙයි බං🤭🤭🤭
    උබව ඩීල් යවලා රුපියල් 300 නොදී යැව්ව එකටනේ මේ පද හදන්නෙ 🤭🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,174
    59,023
    113
    මාලඹේ
    උබව ඩීල් යවලා රුපියල් 300 නොදී යැව්ව එකටනේ මේ පද හදන්නෙ 🤭🤭
    උබ ට ලක්ෂ පහක් පඩි කිව්වුවා නේද මට රුපියල් 500ක් දාපන්කෝ Domain එක අරගෙන දෙන්න
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,852
    113
    උබ ට ලක්ෂ පහක් පඩි කිව්වුවා නේද මට රුපියල් 500ක් දාපන්කෝ Domain එක අරගෙන දෙන්න
    Pm දාපන් account number එක..
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    867
    1,102
    93
    මම ගත්තොත් මගේ Account එකට Domain එක Add වෙන්නේ බන් උබ ට මොනවා හරි වෙනසක් කරනවා නම් මාව Contact කරගන්න වෙනවා හැම වෙලාවෙම :yes:
    මේ ලින්ක් එකට ගිහින් Account එකක් හදාගෙන Debit Card එකෙන් Pay කරන්න ඔයාගේ ම Account එකට Add වෙන්නේ
    https://porkbun.com/event/flashsale

    මේකෙන් බලන්න Coupons Code වැඩ ද කියලා තව අඩුවට ගන්න පුළුවන්
    https://www.retailmenot.com/view/porkbun.com
    meke debit card bane. credit card option ekane thiyenne