ගෙදර වයරින් තත්වය අනුවත් SNR අඩු වෙනවා.තව telecom switch එකේ ඉදන් තියෙන දුර කනෙක්ටර් තත්වය නිසා නොයිස් ඇඩ් වෙනවා. Signal to Noise ratio කියන එකතමා SNR කියන්නේ.23 නම් කොහොමත් අවුලක් නෑ. ගෙදර ගොඩක් දුර වයරින් කරල තියෙනවනම් Cat 5 අයින් කරල Cat 6 කේබල් එකක් ඇදල බලන්න. ඊට කලින් End point එකෙයි...