මචන් කාමරේට ඕන btu ප්රමානය කැල්කුලෙට් කරන්න කැල්කුලෙටර්ස් තියෙනවා. ඒකට සාදක ගොඩක් බලපානවා. ඉන්න මිනිස්සු ගාන, එලියෙ temp එක, ජනෙල් දොරවල් කීයද, ඝන අඩි කීයද, බිත්ති වල ස්භාවය, තියෙන මැශින් ප්රමානය ඔය වගේ ගොඩක් ඒව බලල තමයි btu ගාන කියන්නෙ.
උඹේ එකේ හැටියට 12000 btu ඇති. ඔවර් සයිස් දාලා වැඩකුත්...