මේකනෙ බන් CIMA වගේ විභාග වල උබ ඔය කියන කතාව ඇත්ත තමා. හරිනම් ලන්කාවෙ කවද හරි වෙන්න ඕනෙත් ඒකමයි.නමුත් බන් ලන්කාවෙ අද්යාපනය අවස්තාගත්තම හැම තැනම එකම නෙමෙයි නේද. උදාහරනයකට ගත්තොත් ඉග්‍රීසි ගුරුවරු පිට පලාත් වල අඩු ඇයි, දුශ්කර පාසල් කියල ජාතියක් තියෙන්නේ ඇයි, පිට පලාත්වල උසස් පෙල විද්යා විශයන් අඩු...