1. K

    Damn it කියන එක සිංහලයට පරිවර්තනය කරන්න

    Used to show that you are angry, annoyed, surprised, etc. Turn the damn TV off and listen to me! ඔය මගුලෙ ටීවී එක වහල මට ඇහුම්කම් දීපන් The damned car won't start again. මේ මගුල ස්ටාට් වෙන්නෙ නෑ ආයෙත් That's none of your damn business. ඒක උඹට අදාල වන දෙයක් නෙමේනෙ The damn thing never worked...
  2. K

    🔴 "ඒකත් ඉතින් අපේ ගමට" පොලොන්නරු ජනතාව සතුටින් පිනායයි. කිරිබත් කයි

    උඩ රචනා ශෛලිය නම් මරු. රට ගිහිල්ල තිය්නෙ නම් පහල කොටසෙ කියල තියන විදිහට තමයි කියල හිතනව.
  3. K

    🔴 ශ්‍රී ලාංකීය සිසුවෙක් නව නිපැයුමක් හදුන්වාදෙයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව පිම්මක්.

    දිග වෙනස්කල හැකි සවල් තිබෙනව, මේ හැන්ඩල් එක භාවිතය සීමිත කාර්යයක් සඳහා පමනක් භාවිතා කල හැකයි ඒ නිසා ප්‍රයෝජනය අවමයි. සාමාන්‍යයෙන් සවල පාවිච්චි කරන කොට විවිධ දිශාවලට හරවමින් භාවිතා කරනව ඒ වගේම පහල අල්ලන්න කොටස අත බුරුල් කරල කරකවන්න පුලුවන් හා ඉහලට පහලට යැවිය හැකියි භාවිතා කරන අතරම, එ මූව්මන්ට්...
  4. K

    විදේශ ඇමති විජිත කැනඩාවට විරෝධය දක්වයි..

    තරුණ මොළ උත්තේජනය කරන්න තමයි ඕව කරන්නෙ, ක්‍රමානුකූලව තම අරමුණ වන වෙනම රටක්, පාලනයක් අවශ්‍යයි කියන මතය ශක්තිමත්ව සමාජගත කිරීම තමයි අරමුණ.
  5. K

    දැන් කාලෙ පොඩි එකෙක්ට වගේ brand new ලැප් ටොප් අස්ප ගණන් දීලා ගන්න එකේ තේරුමක් තියෙනවද බං? Used එ‍්වා හිතනවට වඩා සෑහෙන හොඳ තත්ත්වෙක තියෙනවනෙ.

    The minimum processor generation supported by Windows 11 is 8th generation Intel Core or 2nd generation AMD Ryzen. For Intel, this means processors from the Coffee Lake (late 2017) or later. For AMD, this corresponds to Zen+ architecture or later.
  6. K

    මව් සෙනෙහස

    මෑතක සිදුවූ බස් රථ අනතුරෙන් පසුව ඉතාම සංවේදි දර්ශනයක් අපි දැක්කා, මවක් සහ කුඩා දරුවෙකු සිරවී සිටින අකාරය ගැන. බස්රථය වට පහලවක් පමන කැරකී ගියත් ඒ මව දරුවා අත් නොහැර සිටී බව පැහැදිලියි, ඒක අපිට මවක් දරුවන් කෙරෙහි මොන තරම් බැඳීමක් තියනවද කියල තේරුම්ගන්න හොඳම අවස්ථාවක්. ඒ ඇති වච්ච කම්පනයත් එක්ක, ඔය...
  7. K

    ලී නැතිව යකඩ බොක්ස් බාර් වලින් වහල හදන එක

    මලකඩ එනකොට දුවන්ඩ පාර මදිවෙනව. නඩත්තුව ලේසි නෑ. ඔය බොකස් බාර් වැඩිය කොලිටි නෑ හොඳ gi plated නෑ. මම ඉස්තෝප්පුවකට ගැහුව දැන් මලකඩ ඇවිල්ලා, අවුරුදු 10 ක් විතර පරණයි. 3 mm බට සහ c purlin. කෙම්පස්, පොල් ලී ගහපු වහලවල් අවු 25 වැඩී කිසි ගින්නක් නැතුව තියනව.
  8. K

    කොත්මලේ බස් අනතුරු සහ සවිශක්තිය

    ලෝකෙම බස් පෙරලෙනව බං අනන්තවත්, බස් එලවල තියන අය දන්නව පෙරලන්න පුලුවන් කියලත්. වීඩියෝ තියනව ඕන තරම්, An Earlier Predictive Rollover Index Designed for Bus Rollover Detection and Prevention ගැන ගොඩක් පර්යේෂණත් කරල තියනව. මෙන්න ඉන්දියාවෙන්ම උදාහරණයක්.
  9. K

    අඩෝ මේක දැකලා එප උනා බන් 😢😢

    ඔය වගේ තැන්වල පණ්ඩිතයො වැඩියි කියන දෙයක් අහන්නෙ නෑ. ඕනම දෙයක් අයාලෙ යන්න දුන්නම ආයෙ කන්ට්‍රෝල් කරන්න බැරුව යනව. ------ Post added on 1746983373
  10. K

    අඩෝ මේක දැකලා එප උනා බන් 😢😢

    ''මෙතේ බුදුන් දැක නිවන් දකීවා ගෙදර බුදුන් අම්මා''...
  11. K

    කොත්මලේ බස් අනතුරු සහ සවිශක්තිය

    දැන් උඹ පිලිගන්නෙ නැද්ද ජපන් බස් ඉන්දියන් ඒවට වඩා හැම අතින්ම උසස් කියල. kdu වේගෙ වැඩිවෙලා තමයි පෙරළුනේ brake failure එකක් නිසා කියල කොහෙ හරි තිබුනා, එහෙම නැත්නම් රියදුරාගෙ දෝෂයක්. ඒක structure failure එකක් නෙමේ. ඕනම බස් එකක් පෙරළන්න පුලුවන් නොදන්නව වුනාට, ඒක රියදුරාගේ පලපුරුද්ද මතයි තීරණය...
  12. K

    කොත්මලේ බස් අනතුරු සහ සවිශක්තිය

    kdu එක වංගුවෙ වේගෙ වැඩි කමට පෙරලිලා ගල්වල ඇතිල්ලිලා අකුළගෙන ගියෙ, ඒක ස්ට්‍රක්චර් අවුලක් නෙමේ. සාමාන්‍යයෙන්, ජපන් බස් රථ බොඩි ඒවායේ ශක්තිමත් සහ කල් පවතින ඉදිකිරීම් සඳහා ප්‍රසිද්ධයි, බොහෝ විට උසස් ශක්තිය සහ කල්පැවැත්ම සඳහා උසස් නිෂ්පාදන ශිල්පීය ක්‍රම සහ අමුද්‍රව්‍ය ඒකට ඇතුළත්. ඒ වගේම අනතුරක දි...
  13. K

    කොත්මලේ බස් අනතුරු සහ සවිශක්තිය

    සුද්දො ගියාට පස්සෙ පාලනයක් නෑ.
  14. K

    කොත්මලේ බස් අනතුරු සහ සවිශක්තිය

    මේක නම් ඇත්ත වෙන්න බෑ. සාමාන්‍යයෙන්, ජපන් බස් බඳවල් බොහෝ විට ඉන්දියාවේ නිෂ්පාදිත ලේලන්ඩ් බස් බඳවල් වලට වඩා ශක්තිමත් කියල අනිවාර්යයෙන්ම කියන්න පුලුවන්, ශක්තිමත් බවට හේතු වන්නේ ඔවුන්ගේ දැනුම යොදාගනු ලබන අමුද්‍රව්‍ය වල ගුණාත්මකභාවය, නිෂ්පාදන ක්‍රියාවලීන් සහ සැලසුම් ප්‍රමිතීන් වැනි සාධක නිසාය.

    No contents