සින්හල බෞද්ධයා සහ අන්තවාදය

Status
Not open for further replies.

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
ඒ කියන්නේ ඩෙනිම් ටී ෂර්ට් අන්දලත් බුදු වෙන්න පුලුවන්ද? එහෙනම් කහපාට චීවරයේ වැදගත්කම කුමක්ද?
:confused:

ඔව්. මොකක්ද ඩෙනිමේ සහ චිවරේ වෙනස?? වැදගත් වෙන්නේ
අධ්‍යාත්මක දියුණුව මිසක් භෞතික අටෝපේ නෙවෙයි.
නමුත් මිනිස් ලෝකේ මිනිසුන් මතුපිටින් පෙනෙන දෑ වලට තමයි වැඩි තැන දෙන්නේ.ඕක දන්න නිසා තමයි සිදුහත් කුමරු පවා සැඩොල් කුලයක ඉපදෙන්නේ නැතුව ශාක්‍ය වංශේ ඉපදුනේ.
 
Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
bohoma wadagath thread ekak :yes::yes::yes::yes::yes:

ඔව් නමුත් මෙතන ජාති වාදි ඒවා පටන් ගන්න එපා හොදේ/.
දැන් මටත් මුස්ලිම් කියලා කට්ටිය බැනල තියනව රෙප් වලින්. :rolleyes:
 
djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඒ කියන්නේ ඩෙනිම් ටී ෂර්ට් අන්දලත් බුදු වෙන්න පුලුවන්ද? එහෙනම් කහපාට චීවරයේ වැදගත්කම කුමක්ද?
    :confused:

    ඇයි කහ පාට චීවරය ඇන්දම බුදු වෙනව ද?
    :confused:

    කාකි ඇඳුම් ඇන්දම හැමෝම පොලිස් කාරයො නොවෙන නිසා පොලිස් කාරයට කාකි ඇඳුමෙ වැදගත් කමක් නැද්ද?

    චීවර දරාගත්තම දහම අවබෝධ වෙනව නම් බුදු වරුන්ට තිබුන නෙ බණ දෙස දෙසා ඉන්නෙ නැතුව ටේලර් ෂොප් පටන් ගන්න. ඇඳුමෙන් කරන්නෙ ධර්මය අවබෝධ කරගැනීම නොවෙයි තමන් ඒ මාර්ගයට පිළිපන් කෙනෙක් බවට අනෙක් අයට සංඥාවක් දෙන එක විතරයි. ඒත් අද වෙලා තියන්නෙ චීවර ධාරී මැරයොත් ඉන්නවා.
     
    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    ඔව්. මොකක්ද ඩෙනිමේ සහ චිවරේ වෙනස?? වැදගත් වෙන්නේ
    අධ්‍යාත්මක දියුණුව මිසක් භෞතික අටෝපේ නෙවෙයි.
    නමුත් මිනිස් ලෝකේ මිනිසුන් මතුපිටින් පෙනෙන දෑ වලට තමයි වැඩි තැන දෙන්නේ.ඕක දන්න නිසා තමයි සිදුහත් කුමරු පවා සැඩොල් කුලයක ඉපදෙන්නේ නැතුව ශාක්‍ය වංශේ ඉපදුනේ.
    Thanks :)
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ඔව් නමුත් මෙතන ජාති වාදි ඒවා පටන් ගන්න එපා හොදේ/.
    දැන් මටත් මුස්ලිම් කියලා කට්ටිය බැනල තියනව රෙප් වලින්. :rolleyes:

    rep kapana ewun rep kapana eka kapanawamai! sinhala mallila mage agamata banala dawasakata mage rep thuna hatharakata wada kapanawa. mama nam owa ganan ganne naha.
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මෙම අන්තවාදය ලෝකයේ අද සිදුවන සමහර දේවල් නිසාම හටගත් දෙයක්, ප්‍රදාන වශයෙන්ම මෙය එල්ල වන්නේ ඉස්ලාමයට එරෙහිව. එකට ලෝක මට්ටමෙන් ගොඩක් හේතු තියෙනවා. ප්‍රධාන එක නම් මුස්ලිම් අය කුමන හෝ ප්‍රශ්නයකදී හැරෙන්නේ ආගම පැත්තට. අනෙත් ආගම් හා කොට්ටාශ එහෙම නැති නිසා බලවතුන් වෙනත් රටවල් තමන්ට ඕනේ විදිහට හැඩ ගස්සව ගන්නට අමාරු වුනේ නැහැ.
    මුදලෙන්, බලෙන් හෝ අනෙකුත් සමාජ වරප්‍රසාද වලින් මුස්ලිම් වරුන් නම්මව ගැනීමට නොහැකි හේතුව ඔවුන්ගේ ආගමයි. එබැවින් දැන් බලවත් රටවල් කරන්නේ ඉස්ලාමය ගැන වැරදි චිත්‍රයක් මවන එකී, මෙම ත්‍රස්තවාදියා අන්තවාදිය කියන වචන ඒ සඳහාම ඔවුන් හදපු එවයි. එමගින් ඔවුන් බලන්නේ ආගම මුස්ලිම් වරුන්ගේ ජීවිතෙන් ඉවත් කරන්න හදන එක. එවිටයි ඔවුන්ට අවශ්‍ය දේ කරන්න ලැබෙන්නේ.
    ඇත්තටම අන්තවාදිය තමන්ගේ අගම හරියට අදහන එක්කෙනා නෙවෙයි, ආගම ගැන ප්‍රශ්නයක් ආගමෙන් මිදිලා වෙන විදිහකින් පිළිතුරු හොයන්න යන කෙනා බව මෙම thread එකෙන් හොඳින්ම පේනවා
    මෙයින් ගත හැකි එකම පාඩම නම්, තමන්ගේ ආගමට ධර්ශනයට සංස්කෘතියට අභියෝගයකදී ඒකට එකම පිළියම
    එම ආගමේ ධර්ශනයේ හෝ සංස්කෘතියේ මුලික හරයන් වලට යාමයි. කෑගස තර්ජනය කර හෝ කෝලහාල තුලින් බෞද්දයන් ආගම රැකගන්න හිතනවානම්, එය වෙරදී බව ඔප්පුවීමට වැඩි කලක් යන්නේ නැත.

    අනේ බලපන්කො බං මම මෙච්ච්‍රකල් හිතන් හිටියේ අල්ලා හුඅක්බර් කියලා අමුඅමුවේ බෙල්ල කපලා දාන්නේ මුස්ලිම් අය කියලා. බලපන්කො බටහිර ජාතීන්ගේ තිරිකිස් වැඩ, ලෝකය නොමග යවනවා නේ...:baffled::eek:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    රටක් කොහොමද බුදු දහමින් පරිපුර්ණය වන්නේ? එහෙනම් ඇයි සිද්ධාර්ථ කුමාරය රජකම අරගෙන රට බුදු දහමින් පරිපුර්ණය කරන්නේ නැතුව වෙන මගක් තොර ගත්තේ?:nerd:

    හෙනම් ඇයි සිද්ධාර්ථ කුමාරය රජකම අරගෙන රට බුදු දහමින් පරිපුර්ණය කරන්නේ නැතුව වෙන මගක් තොර ගත්තේ?:nerd:

    සිද්ධාර්ථ කුමාරය බුදු උනේ නෑත්නම් කොහොමද බුදුදහමින් රට පරිපූර්න කරන්නෙ???

    පොඩක් ඉතිහාසය හොයල බලන්න මහින්දාගමනයත් සමග ලන්කාව ආපු අය ගෙනාපු දේවල් මොනාද කියාල??? ඔවුන් සෑමදෙනම කුමක් හෝ ශිල්පයක් රෑගෙන ආවා..

    ගස් ගල්වලට් වෑද වෑද හිටපු සමාජයක්... සන්ස්කෘතික ගතවන්නේ මහින්දාගමනයත් සමග.. ඉතින් අපේ ජනසමාජය පරිපූර්නවන්නෙ බුදුදහමින් නෙමේද???
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    යාලුව උබ කියන සමහරක් දේවල් ඈත්ත උනත්.. හුගක් දේවල් කුහකත්වයෙන් බුදුදහමට පහර් ගසන්න ලියපුව කියලයි මට හිතෙන්නෙ..

    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි..
    බුදුදමේ කොහේ හෝ තෑනක් බොරු කියල ඔප්පුකරල් පෙන්නන්න..

    තව පුලුවන්නම් චුටි වරදක්වත් නෑති වෙනත් ආගමක් පෙන්වන්න...

    මචන් නවීන සොයාගෑනීම් වලන් ඔප්පුවෙනෙ බුදුදමෙ කරුනු විතරයි..

    තව දෙයක් කියන්න ඕනෙ...
    මේක සින්හල සන්ස්කෘතියෙන් පෝශනය වුන, බුදු දහමින් පරිපූරනය් වූ රටක්..

    විශේසයෙන්ම මුස්ලිම් ජනතාව හදනව මේ තත්වය නෑති කරන්න..
    ඔවුන් මේක ඔවුන්ගේ රටක් කරගන්න මාන බලනව

    අපි වෙනත් ආගම් ඈදහීමට ඒ ඒ ජනවර්ගවලට ඈති අයිතිය ඉතාඋසස් ලෙස පිලිගන්නව... නමුත් ඒ ශ්‍රී ලන්කාව තුල තියන සාමාජීය, සන්ස්කෘතික, හා ආගමික රාමුව තුල..

    යම් අයෙකුට ඉන් එහාට ගොස් තමගේ ආගම් ඈදහීමට ඕනෙනම්... කරුනාකර ඔබලාගේ නිජබිම් වෙතයන්න...

    oyath indiawatya yanna :P
    mama catholic.a unata mage ammila mage gedara aya hamoma buddhist.mage thathage agama man adahanne.man kiyanan man dakina wenaakam gana.hondata ahaganna.buddagama kiyanne honda darshanayak.honda dewal tiyenava.habay buddahagama honday godak durata marunama passe yana thanak gana hithanna.piliganna buddahagame tiyenne mama kiyana kena kohomada me sasarin ethera wenne.kohomada kusal karaganne kiyala.
    jeewithe aththatama oyta wada wenas deyak.hamadema anithyay kiyala hitha hitha inna eka neme wenna one.balanna oyalage me labuna shareere pilikul karagannava oyalama.godak durata me anitya gamane oyalata nodanima oyalage jeewitha walin jeewithaya windeema ath wenava.ithin anith aya karana de waradiyata penava.bibile 1 e nawa giwisume apita kiyanne asalwasiyanta prema karanna.katawath karadarayak nowee jeewath wenna kiyala.
    buddahagame wage neme, ape agame kiyanava naraka mithurek innavanan yaha magata ganna uthsaha karanna kiyala.man hondatama dannava oyalage kiyanne ayn wenna kiyala.ape agame padanama premaya.hondata hithanna anithya baway premayay deken jeewithayak lassana karana de.hamuduruwaru kiyanne ape rata kiya kiya.ane ay a??oya ay nija bimata yanna kiyanne katawath.sinhala aya kohenda lankawata awe??meheda hitiye??ithin kawruth rata ath path karaganna awe na.kagewath agamak winishya karanan epa.me loke api as debnek dakinne doowillen haduna minisa doowillatama harenava kiyana eka.kawruth marila ipadila awith kiyala na passe wena awa.
    mata dukay oyalage agama witharak aththa kiwwama.thawa kiyanna karanan godak tiyenava.ath me saralama de kiwwe.budu hamuduruwo kiwwa neda me mage anthima athmaya.ayth man upadin na kiyala ipaduna welama.ithin man ahanava a darshane anugamanaya nokara ay adahanne yadinne kiyala.man anith agam echara study karala nathi nisa awa gana kiyanna dan na.udaharanekata udde prashne ganna.oyala katha kare rate bim angala gana.api hama jathiyakama agamakama minissu wenuwen yachna kala.ath minissu nisa.ath udden passenuth boudhdha minissu label 1nan atha arina patak na.
    mama mage agama ath dakka.ath dakinava.oppu wela tiyenava me loke jeewamanava.ape agame kiyala na mas kanna kiyala.bonna kiyala.awa hadagaththa kathawal.awa okkoma karanava.jeewath wela inna tikata anith aya ekka sathutin katawath waradak nokara jeewath wela inna.buddahagama athmarthakamee na.habay ape rate bahutharayak baudhdha lankikaya athmarthakamee bawa kanagatuwen kiyanan wenava.a hasireemen.meka oyalage rata kiyala anith aya pahath karana eka koyma welekawath niwartadi na.wenneth na.mage agamata baninna ena kena bible 1e nawa givisuma kiyola enna.
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    aiye mama dennada uththare kamak nadda:cool:

    කමක් නෑ ....අපි කවුරුතම හෑම දෙයක්ම දන්නෙ නෑ...
    දන්නෙ නෑතිදෙයක් දෑනගන්න මමත් ආසයි..
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    හෙනම් ඇයි සිද්ධාර්ථ කුමාරය රජකම අරගෙන රට බුදු දහමින් පරිපුර්ණය කරන්නේ නැතුව වෙන මගක් තොර ගත්තේ?:nerd:

    සිද්ධාර්ථ කුමාරය බුදු උනේ නෑත්නම් කොහොමද බුදුදහමින් රට පරිපූර්න කරන්නෙ???

    පොඩක් ඉතිහාසය හොයල බලන්න මහින්දාගමනයත් සමග ලන්කාව ආපු අය ගෙනාපු දේවල් මොනාද කියාල??? ඔවුන් සෑමදෙනම කුමක් හෝ ශිල්පයක් රෑගෙන ආවා..

    ගස් ගල්වලට් වෑද වෑද හිටපු සමාජයක්... සන්ස්කෘතික ගතවන්නේ මහින්දාගමනයත් සමග.. ඉතින් අපේ ජනසමාජය පරිපූර්නවන්නෙ බුදුදහමින් නෙමේද???

    suddo eddi ithin ath api indala tiyenne piliwelakata nemelune.wasikiliyakwath thibila nane.kaletane gihin tiyenne.iskola,thankshanaya, dumariya marge indan hadala tiyenneth eyalane.eyalawath ehenan adahanna wenava.:(.kula bedeth athi unane:cool:
     
    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0

    අපි වෙනත් ආගම් ඈදහීමට ඒ ඒ ජනවර්ගවලට ඈති අයිතිය ඉතාඋසස් ලෙස පිලිගන්නව... නමුත් ඒ ශ්‍රී ලන්කාව තුල තියන සාමාජීය, සන්ස්කෘතික, හා ආගමික රාමුව තුල..

    යම් අයෙකුට ඉන් එහාට ගොස් තමගේ ආගම් ඈදහීමට ඕනෙනම්... කරුනාකර ඔබලාගේ නිජබිම් වෙතයන්න...
    modakama pradarsanaya karanna epaa...:lol::lol: me rata hamotama aithi ratak..
    thama thamange agam adaheemata thama thamange nija bim walata yanna kiyanawanam baudda oyalatath indiyaawata yanna wenawane...:)
     
    Last edited:

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    man winishyak denava neme.oyala kohomada pirisidukamak ngana katha karanne??aiye thama oyalage agame kula bedhe tiyenavane.hamuduruwangen siwra andina kramayak tiyenava neda kule anuwa.anga wahenna andina kattiyakuth innava.awa hadenna one ne.:(aka adarshayak neme samajeta.minissunta kiyanne kohomada pawidi ayagen aka ayn wela na.
     
    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    අනේ බලපන්කො බං මම මෙච්ච්‍රකල් හිතන් හිටියේ අල්ලා හුඅක්බර් කියලා අමුඅමුවේ බෙල්ල කපලා දාන්නේ මුස්ලිම් අය කියලා. බලපන්කො බටහිර ජාතීන්ගේ තිරිකිස් වැඩ, ලෝකය නොමග යවනවා නේ...:baffled::eek:
    අනේ සොරි මචන්, බටහිර ජාතීන් තමයි ලෝකය හරි මග යවන්නේ. ලංකාවත් උන්ට දුන්න නම් මෙලහකට සුර පුරයක් කරලා. අපරාදේ සටන් කරලා නිදහස් කර ගත්තෙ.:rolleyes:
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    kasp සිංහලෙන් හෝ කෙලින්ම English වලින් දානවද.
    මට ඔය විදියට සිංහලෙන් දාලා තියෙන ඒවා කියවන්න අමාරුයි.
    වචන දෙක තුනක් නම් කමක් නෑ.
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    අනේ සොරි මචන්, බටහිර ජාතීන් තමයි ලෝකය හරි මග යවන්නේ. ලංකාවත් උන්ට දුන්න නම් මෙලහකට සුර පුරයක් කරලා. අපරාදේ සටන් කරලා නිදහස් කර ගත්තෙ.:rolleyes:

    :yes:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    kasp සිංහලෙන් හෝ කෙලින්ම English වලින් දානවද.
    මට ඔය විදියට සිංහලෙන් දාලා තියෙන ඒවා කියවන්න අමාරුයි.
    වචන දෙක තුනක් නම් කමක් නෑ.

    ane kohoma hari kiyoganda:lol::lol:me singlish ne:P
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඔබතුමාගෙ උත්සාහය හොදයි. නමුත් අසාර්ථකයි. ඔබට පැහැදිළි මාතෘකාවක් නෑ. ඔබගේ තර්ක ඔබ විසින්ම බිදිනවා.

    අසාර්ථක ඇය් කියල පැහැදිලි කලානම් හොන්දය්. මම මුලින්ම හිටපු තර්කෙම තමය් තවම ඉන්නෙ.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    oyath indiawatya yanna :P
    mama catholic.a unata mage ammila mage gedara aya hamoma buddhist.mage thathage agama man adahanne.man kiyanan man dakina wenaakam gana.hondata ahaganna.buddagama kiyanne honda darshanayak.honda dewal tiyenava.habay buddahagama honday godak durata marunama passe yana thanak gana hithanna.piliganna buddahagame tiyenne mama kiyana kena kohomada me sasarin ethera wenne.kohomada kusal karaganne kiyala.
    jeewithe aththatama oyta wada wenas deyak.hamadema anithyay kiyala hitha hitha inna eka neme wenna one.balanna oyalage me labuna shareere pilikul karagannava oyalama.godak durata me anitya gamane oyalata nodanima oyalage jeewitha walin jeewithaya windeema ath wenava.ithin anith aya karana de waradiyata penava.bibile 1 e nawa giwisume apita kiyanne asalwasiyanta prema karanna.katawath karadarayak nowee jeewath wenna kiyala.
    buddahagame wage neme, ape agame kiyanava naraka mithurek innavanan yaha magata ganna uthsaha karanna kiyala.man hondatama dannava oyalage kiyanne ayn wenna kiyala.ape agame padanama premaya.hondata hithanna anithya baway premayay deken jeewithayak lassana karana de.hamuduruwaru kiyanne ape rata kiya kiya.ane ay a??oya ay nija bimata yanna kiyanne katawath.sinhala aya kohenda lankawata awe??meheda hitiye??ithin kawruth rata ath path karaganna awe na.kagewath agamak winishya karanan epa.me loke api as debnek dakinne doowillen haduna minisa doowillatama harenava kiyana eka.kawruth marila ipadila awith kiyala na passe wena awa.
    mata dukay oyalage agama witharak aththa kiwwama.thawa kiyanna karanan godak tiyenava.ath me saralama de kiwwe.budu hamuduruwo kiwwa neda me mage anthima athmaya.ayth man upadin na kiyala ipaduna welama.ithin man ahanava a darshane anugamanaya nokara ay adahanne yadinne kiyala.man anith agam echara study karala nathi nisa awa gana kiyanna dan na.udaharanekata udde prashne ganna.oyala katha kare rate bim angala gana.api hama jathiyakama agamakama minissu wenuwen yachna kala.ath minissu nisa.ath udden passenuth boudhdha minissu label 1nan atha arina patak na.
    mama mage agama ath dakka.ath dakinava.oppu wela tiyenava me loke jeewamanava.ape agame kiyala na mas kanna kiyala.bonna kiyala.awa hadagaththa kathawal.awa okkoma karanava.jeewath wela inna tikata anith aya ekka sathutin katawath waradak nokara jeewath wela inna.buddahagama athmarthakamee na.habay ape rate bahutharayak baudhdha lankikaya athmarthakamee bawa kanagatuwen kiyanan wenava.a hasireemen.meka oyalage rata kiyala anith aya pahath karana eka koyma welekawath niwartadi na.wenneth na.mage agamata baninna ena kena bible 1e nawa givisuma kiyola enna.

    ඔයා පටලවගෙන...
    මුලින්ම මම කියන්න ඕනෙ මම මෙතෙන ජාතිවාදයවත්, ආගම්වාදයවත් අවුස්සන්න ගියෙ නෑ.. කාට හරි එහෙම හෑගීමක ඈති උනානම් මම කනගාටුවෙනවා,,

    මම කාතාකලේ ආගමේ නාමයෙන් අහින්සක සතුන් සිය දහස් ගන්නක් මමරන් එක් ගෑන් ... එතකොට කෘර අරාබි නීතිය ලන්කාවට ගේන්න යන එක ගෑන...
    වගේ දේවල් වලට ලන්කාවෙ ඉඩ නෑඑ කියන්නඉ මට ඕනෙ උනේ

    ක්‍රිස්තියානි හා කතෝලික ආගම් බුදුදමට සමාන්තරව යන ආගම්.. නමුත් වෙනස්කම් තියනව

    මට මතකවිදිහට බයිබලයෙ [හෝවෙනත් කතෝලික පොතක] තෑනක තියනව "ඔබ දෙවියන් පිලිබද දෑන නොගත්තානම් වඩා හොදයි කියල..

    පොඩ්ඩක් විකෙ තෙරුම හොයල බලන්න

    තව දෙයක් බුදුන් වදාල විදිහට පස්පවු නොකර, බුදුන් දේශනා කල රෑකියාවන් නොකර සිටියනම් මේ ලෝකය් කොච්චර ලස්සන වෙයිද???

    බුදහම මේ ආත්මයට පමනක් නෙමේ.. මරනින් පසු උපදින ආත්මයපවා යහපත් හොද ආත්මක් කරගන්න විදිහපෙන්වාදි තිබෙනව...

    තවත් වරක් මාකියනවා මා පලකල දෙයින් කාගේ හෝ සිත්තෑවුලක් ඈති වුනානම් ඈති වන්නෙ මට කීමට අවශය දේ හරිහෑටි කීමට නොහෑකිවීම හෝ තේරුම් නොගෑනීම තුලයි..

    කෙසේ නමුත් මාගේ පරකාශයෙන් යම් අයෙකුට සිත්තෑවුලක් හෝ ආගමික වාදයක් සිතට දෑනුනනම්... මම සමාව ඉල්ලාසිටිනව...

    පුලුවන්නම් මේ ලින්ක් එකට ගිහින් සින්හලෙන් කොටන්න.. එතකොට් කියවන්න ලේසිවෙයි අපි හෑමෝටම ඔයාගෙ අදහස
    ස්තූති..
    http://www.widgetbox.com/widget/sinhala-unicode-typing

    Status
    Not open for further replies.